පැටලිලා තියෙන්නෙ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පැටලිලා තියෙන්නෙ

    මේ ටික හරිද ?

    norepinephrine කියන්නෙ noradrenaline වලට

    epinephrine කියන්නෙ adrenaline වලට

    මේ දෙකින් වෙන්නෙ එකම දේවල්ද ?
    නැත්තං එකිනෙකට විරුද්ධ දේවල්ද ?
     
    • Like
    Reactions: WhiteWalker

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Noradrenaline is the main neurotransmitter of the sympathetic nerves in the cardiovascular system.

    Adrenaline is the main hormone secreted by the adrenal medulla

    Noradrenaline කියන්නෙ නියුරෝට්‍රාන්ස්මීටර් එකක්

    Adrenaline කියන්නෙ හෝමෝනයක් :rolleyes:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    epinephrine - increase blood pressure.JPG
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අනුවේගී ස්නායු පද්ධතිය (Sympathetic)
    ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය (Parasympathetic)


    50f9d22f435e908106845c79fdf636ae.gif



    අනුවේගී වලට adrenaline (Epinephrine)
    ප්‍රත්‍යනුවේගී වලට noradrenaline (norepinephrine) කිව්වොත් වැරදිද ?


    වැරදියි වගේ..

    අනුවේගී ස්නායු පද්ධතියට තමා මේ දෙකම තියෙන්නෙ (Epinephrine සහ norepinephrine)
     
    Last edited: