පැටලුනු තැන් !

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කියන්න බෑ කටුස්......කිසිම ජනප්‍රසාධයක් නැතිව ඔය සිරිසේන ජානධිපතිකම අරගෙන අච්චර මොළකාරය කිව්වා රනිල්ගේ පුකට පයින් ගහල එලවල මිනිස්සුන්ගේ හිතේ ඉන්න නායකයා වෙච්චි මහින්දව අල්ලේ තියාගෙන නටවන්නේ.

    current situation එක විතරයි මනුස්සයට තිබ්බ එකම වාසි point එක.

    සමහරක් විට පාඨලියා හෝ කව්රුහරි මේ ගේම් එකේ පිටිපස්සේ ඉන්න කෙනෙක් ඒ වගේ තත්වයක් නිර්මාණය කරනවද කවුද දන්නේ ?

    පොඩ්ඩක් ඒ මනුස්සයාගේ ඉතිහාසය අරගෙන බලන්න.
    ගොඩක් මාස්ටර් මයින්ඩඩ් ගේම් පිටිපස්සේ මනුස්සයා පෙනී හිටියා.

    උඹ කියන එකක් ඇත්තා. තනියෙම නම් බෑ.
    චම්පික වගේ සුළු පක්ෂෙක කෙනෙක්ට චන්දෙ දිනනවට වඩා පක්ෂෙකින් අපේක්ෂකකම ගන්න එකයි අමාරු. දැන් මේ මයිත්‍රී කරපු ජරා වැඩේ හින්ද අනාගතේ UNP අය කොච්චර හොඳ කෙනෙක්ට උනත් සපෝට් කරන එකක් නෑ ඒකයි වෙච්චි අපරාදේ. නැත්තන් අර සරත් ෆොන්සේකා වගේ දැන්ම UNP එකට බැඳිලා කාලයක් ඉන්න ඕනේ සජිත්ට පස්සේ හරි අවස්ථාවක් ගන්න.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ෆොන්සේකාට නම් කොහෙත්ම හම්බු වෙන්නේ නෑ.
    නිකමට හරි පාඨලී යුන්පි එකට රිංග ගත්තොත් මනුස්සයාගේ අරමුණ පැහැදිලියි.
    මේ සිද්ධ වුනු දෙයින් දෙපැත්තේම පක්ෂ නැවත ශක්තිමත් වෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ෆොන්සේකාට නම් කොහෙත්ම හම්බු වෙන්නේ නෑ.
    නිකමට හරි පාඨලී යුන්පි එකට රිංග ගත්තොත් මනුස්සයාගේ අරමුණ පැහැදිලියි.
    මේ සිද්ධ වුනු දෙයින් දෙපැත්තේම පක්ෂ නැවත ශක්තිමත් වෙනවා.
    ෆොන්සේකත් තනියම ඉල්ලන්න ගිහින් කෙලවාගෙන පස්සේ බැරි තැන නෙ UNP එකට රින්ගගත්තේ. චම්පිකටත් ඒ වැඩේ තමා කරන්න වෙන්නේ.

    බලමුකෝ මොකෝ වෙන්නේ කියල :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හැමෝම මේ වෙලාවේ බිග් පිච්චර් ඒක ගැන කතා කරන නිසා මට හිතුන අපිට මගහැරුණු දේවල් ටිකක් ගැන මට තියෙන ප්‍රශ්න ටිකක් යොමු කරන්න .. අපේ තියෙන අවුලක් තමයි රටේ හැමදාම මොකක් හරි ලොකු මාතෘකාවක් ඇතිවෙනකොට හැමෝම ඒක පස්සේ දුවනවා ඇත්තටම මේවයි යට ගියාව හොයන්න කවුරුත් ඕනෑකමක් දක්වන්නේ නැති එක.. දැන් අගමැති මාරුව වුනා නේ ... වුනේ ඇයි කියල මං දන්නේ නෑ ... කල්පනා කරන්නත් එපා .. මං අහන්නේ වෙන ප්‍රශ්නයක් ..

    9k=

    කවුද මේ නාමල් කුමාර ?

    රටක පාලක පාර්ශවය ගැන මිනිස්සුන්ගේ අප්‍රසාධය ඇති වෙලා තියෙන වෙලාවක .. පාලන පාර්ශවයත් දරුණු ලෙස දෙකට බෙදිලා තියෙන වෙලාවක .. මොකක්ද මේ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියල එන පොරක් ලේසි පහසු නොවන දෙයක් එලි කරනවා .. ඒ තමයි ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් සහ මීළඟ ජනපති අපේක්ෂක වෙන්න හින්ට් ගහල තියපු ගෝඨාභය රාජපක්ෂ ව ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන ..

    පොර කියන විදිහට මේකට අණ දෙන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා .. ? :oo: ඔප්පු කරන්න හඬ පටයකුත් එලියට දානව ....

    මෙයා මෙතනින් නවතින්නේ නෑ .. ආයෙත් එලියට එනවා මෙහෙම කේස් එකක් ..

    ප්‍රංශයේ ඉන්න තුෂාර පීරිස් කියල පොරක් එක්ක ලංකාවේ මොකක්ද භීෂණයක් ප්ලෑන් කරනවා වගේ මගුලක් .. මේක අහපන් ඉවර වෙනකන්

    ඔන්න ඊළඟට ඔය අස්සේ ෆොන්සේකාත් මේකට පැටලෙනවා ..

    ඔන්න උබල කවුරුත් දන්නවා ඇති සිංහ ලේ සංවිධානයසිංහ ලේ සහ dan priyasad ගහන ගේම වෙනම පොලිටිකල් ගේමක්. ඒ ගෙමේත් මු මෙන්න මෙහෙම පැටලෙනවා

    අවසානයේ නාලක ද සිල්වා අත්අඩංගුවට ගන්නවා .. නාමල් කුමාර ගැන තාම තොරතුරක් නෑ .

    ඔය අස්සේ අන්තිමට මෛත්‍රීපාල කියනවා ඉන්දියාවේ RAW ඒක පොරව මරන්න කුමන්ත්‍රණය කරනවා කියල ..

    ********************************************

    ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට මේවා මග හැරිලද නැත්තන් උවමනාවක් නැත්තද ? දැන් ආයෙත් අපි හැරිලා බැලුවොත් ..

    මොකක්ද මේ දූෂණ විරෝධී බලකාය ?

    කවුද නාමල් කුමාර ?

    මුගේ ඉතිහාසය මොකක්ද ?

    කවුද මේ ප්‍රංශයේ ඉඳල කතා කරපු තුෂාර පීරිස් ?

    මුන් මොකක්ද මේ ගහන්න ප්ලෑන් කරපු ගේම ?
    මෙහෙම සිවිල් පුරවැසියන්ට මේ වගේ බරපතල දේවල් එළිපිට කියන්න පුළුවන් වෙන්නේ කොහොමද ?

    ලංකාව දිහා ආපහු හැරිලා බලපුවහම .. මේ දේශපාලනේ ඇතුලේ යටින් යන ගේම් හිටි ගමන් උඩට එන්නේ ඔන්න ඔහොමයි කියල තමයි මට නං පෙන්නේ .. එත් එක්ක මට ආපු ප්‍රශ්න ටික තමයි ඔය දාල තියෙන්නේ ? උබල මේවට උත්තර දන්නවද ? නැත්තන් උබලත් මං වගේ අනාථ කුකුලෙක්ද ? එහෙම නං උබල අපි නිකන් අපේ ඡන්දේ පාවිච්චි කරාට ... උබල අපිට නොපෙනෙන තව අදෘශ්‍යමාන බලවේග මේ වගේ කොච්චර නං ඇත්ද අපි නොදනිම අපේ සහ රටේ තීරණ වලට බලපාන ? බ්ලා බ්ලා බ්ලා ....

    මොකදෝ ලොකු ගෙමක් තමයි එ වුනාට මෙක ලිහගන්න තරම් තොරතුරු/ Leads අපිට නැහැ කියලයි මට හිතෙන්නේ. සමහර විට මෙක මහින්ද ගොඨා ගේ සැලැස්මක්ද මෛට්ර්හීපාලගේ සහය ලබාගන්න කරපු

    ඉන්දියාව බය ගොඨාට් සහ මහින්දටයි නමුත් ඇයි මෛත්‍රීව මරන්න යන්නේ මේ වෙලාවේ? තව වසරයි මහජන්දයකට

    ඇයි රනිල්ගේ අණ්ඩුව මෙක හොයාලා බලලා නැත්තේ? ඇයි මෛත්‍රී අවසානයෙ RAW ඔත්තු සෙවය ඔහුව මරන්න හදනවා කියලා ප්‍රසිද්දියේමකියන්නේ? නාලකත් මෙ ගෙම් එකෙ කොටස් කරුවෙක් නෙ ඔහු කතාව අග සිට මුලටම දන්නවා එමනිසා ඔහුගෙ අතඩංගිවට ගැනිම සදාරනයි නමුත් එතැනින් පසුව මොකද මෙක නිහඩ වුනේ?

    මොකක්ද මේ පරයන්තයට විරුද්ධ විම? ඇයි චිනය මහින්ද එනවාට ආස?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ෆොන්සේකත් තනියම ඉල්ලන්න ගිහින් කෙලවාගෙන පස්සේ බැරි තැන නෙ UNP එකට රින්ගගත්තේ. චම්පිකටත් ඒ වැඩේ තමා කරන්න වෙන්නේ.

    බලමුකෝ මොකෝ වෙන්නේ කියල :yes:

    පාඨලී නම් කාගේවත් ලණුකන එකෙක් නෙවේ.
    ෆොන්සේකා ඇත්තටම රැවටෙන සුලුයි.
    ඔව් ඉතින් අපිට බලාන තමා ඉන්න වෙන්නේ... :dull::dull:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Exclusive : ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඉන්නේ රනිල් වික‍්‍රමසිංහයි..- නාමල් කුමාර මෙතෙක් නොකී කුමන්ත‍්‍රණයේ සියල්ල හෙලි කරයි..[Video]:shocked:

    October 27, 2018 at 10:39 pm | lanka C news
    Exclusive : ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඉන්නේ රනිල් වික‍්‍රමසිංහයි..- නාමල් කුමාර මෙතෙක් නොකී කුමන්ත‍්‍රණයේ සියල්ල හෙලි කරයි..[Video]
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කල කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝදී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා සදහන් කරයි.

    සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියේය.

    තමන් මෙතෙක් කල් උත්සාහ කලේ මෙම තොරතුර ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතාට පමණක් කිමට වුවත් අද ඇතිව තිබෙන ආණ්ඩු වෙනස නිසා තමන් මෙය හෙලිදරවු කිරීමට තීරණය කල බවද ඔහු සදහන් කලේය.

    ඔන්න අලුත්ම හෙලිදරව්ව... රනිල්ව අතඩංගුවට ගනිවිද? සරත් ෆොන්සෙකාවත් සමගම?
     
    ඇත්ත(truth) සමහර විට එලියට එන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ.

    LankaeNews කියන්නේ සම්පුර්ණ මහින්ද විරොධි, Cnews කියන්නේ විමල් වීරවංශගෙ website එක නිසා මෙවා වලින් නම් සතය හොයාගන්න හිතන්න එපා
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    මේ මනුස්සයව දැක්කම මට මතක් වෙන්නෙම ප්‍රියන්ත මහඋල්පතගම හාදයව...මොකද මන්දා ? :confused::confused:

    Me too Bro. Mu nam act karanne Priyanthayage role ekama wage. Muta awabadayak nehe mu karanne mokakda kiyala. Muwa handle karanne kauda kiyana eka thamai prashne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මනුස්සයව දැක්කම මට මතක් වෙන්නෙම ප්‍රියන්ත මහඋල්පතගම හාදයව...මොකද මන්දා ? :confused::confused:
    ජෙහාන් කෙනෙක් පිටිපස්සෙන් ඉඳගෙන මෙයාව මෙහෙයවනවද දන්නේ නෑ :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජෙහාන් කෙනෙක් පිටිපස්සෙන් ඉඳගෙන මෙයාව මෙහෙයවනවද දන්නේ නෑ :yes:

    ජෙහාන් කෙනෙක් නෙවෙයි චෑන්චූන් කෙනෙක් මෙහෙයවන අපේ ප්‍රධාන දේසපාලු තුමෙක් මෙයාව මෙහෙයවාලු. චීන Intelligence ගැන සෙවිල්ලෙන් හිටියා නම් හොඳා වගේ මතුවට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ජෙහාන් කෙනෙක් නෙවෙයි චෑන්චූන් කෙනෙක් මෙහෙයවන අපේ ප්‍රධාන දේසපාලු තුමෙක් මෙයාව මෙහෙයවාලු. චීන Intelligence ගැන සෙවිල්ලෙන් හිටියා නම් හොඳා වගේ මතුවට.
    මයිත්‍රීට ලනුවක් දීල බයකරලා වගේ මට පේන්නේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    කවුද බන් මේ හිඟන්නා. මූ කියන කතාවම ඇතිනෙ රනිල්ව අයින් කරන්න.
    මූව කවුරුවත් ගණන් ගන්නෙත් නෑ. දැන් මූ ජොබ් එකක් හිඟා කනව මයිත්‍රිට දුක කිය කිය.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    සේරම දේවල් නාට්‍ය පිටපතක කොටස් වගේ....