චම්පික වගේ සුළු පක්ෂෙක කෙනෙක්ට චන්දෙ දිනනවට වඩා පක්ෂෙකින් අපේක්ෂකකම ගන්න එකයි අමාරු. දැන් මේ මයිත්‍රී කරපු ජරා වැඩේ හින්ද අනාගතේ UNP අය කොච්චර හොඳ කෙනෙක්ට උනත් සපෝට් කරන එකක් නෑ ඒකයි වෙච්චි අපරාදේ. නැත්තන් අර සරත් ෆොන්සේකා වගේ දැන්ම UNP එකට බැඳිලා කාලයක් ඉන්න ඕනේ සජිත්ට පස්සේ හරි අවස්ථාවක් ගන්න.එහෙම කියන්න බෑ කටුස්......කිසිම ජනප්‍රසාධයක් නැතිව ඔය සිරිසේන ජානධිපතිකම අරගෙන අච්චර මොළකාරය කිව්වා රනිල්ගේ පුකට පයින් ගහල එලවල මිනිස්සුන්ගේ හිතේ ඉන්න නායකයා වෙච්චි මහින්දව අල්ලේ තියාගෙන නටවන්නේ.
current situation එක විතරයි මනුස්සයට තිබ්බ එකම වාසි point එක.
සමහරක් විට පාඨලියා හෝ කව්රුහරි මේ ගේම් එකේ පිටිපස්සේ ඉන්න කෙනෙක් ඒ වගේ තත්වයක් නිර්මාණය කරනවද කවුද දන්නේ ?
පොඩ්ඩක් ඒ මනුස්සයාගේ ඉතිහාසය අරගෙන බලන්න.
ගොඩක් මාස්ටර් මයින්ඩඩ් ගේම් පිටිපස්සේ මනුස්සයා පෙනී හිටියා.
උඹ කියන එකක් ඇත්තා. තනියෙම නම් බෑ.
ඔප්පු කරන්න හඬ පටයකුත් එලියට දානව .... 

