පැට්ටා මේ කරන වැඩේ ඔබ අනුමත කරනවද (Australia world cup)

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඕං කල කල දේ පල පල දේ, දැක්කනේ කප් එකට අවමන් කරලා වෙච්චි දේ 🤭😁
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    ඕං කල කල දේ පල පල දේ, දැක්කනේ කප් එකට අවමන් කරලා වෙච්චි දේ 🤭😁
    එහෙම එකක් නෑ. ඔසියො T20 Cricket එච්චර Care කරන්නෙ නෑ. අනිත් එක Indian Cricket Council Plan කරලම ලංකාවෙ මැච් Aus ට දුන්න කියල පේනව. මොකද උන් India වල ගැහුවනම් හැමෝටම ගහනව. ලංකාවෙ මඩේ ගහද්දි උන් විතරක් නෙමෙයි NZ, SA, England ඇඹරෙනව. හරිනම් අපිට දෙන්න තිබ්බෙ WI, Australia යන්න තිබ්බෙ England එක්ක ගහන්න. එහෙම උනානම් Tournament එකම තව Competitive වෙන්න තිබ්බ. Aus vs England rivalry එකකුත් තියන එකේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    ඔසියෝ හාපු කුඹුරේ නියම පලදාව ගන්නේ ඉන්දියන් බුකි කාරයෝ.... උන්ට ICC බලේ තිබ්බ කාලේ ලංකවට දස වධ දුන්නේ.