ඕං කල කල දේ පල පල දේ, දැක්කනේ කප් එකට අවමන් කරලා වෙච්චි දේ 🤭😁
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Feb 17, 2026 #41 ඕං කල කල දේ පල පල දේ, දැක්කනේ කප් එකට අවමන් කරලා වෙච්චි දේ
RealityOfX Well-known member Feb 5, 2021 8,893 1 15,234 113 Feb 17, 2026 #42 Amare machan said: ඕං කල කල දේ පල පල දේ, දැක්කනේ කප් එකට අවමන් කරලා වෙච්චි දේ Click to expand... එහෙම එකක් නෑ. ඔසියො T20 Cricket එච්චර Care කරන්නෙ නෑ. අනිත් එක Indian Cricket Council Plan කරලම ලංකාවෙ මැච් Aus ට දුන්න කියල පේනව. මොකද උන් India වල ගැහුවනම් හැමෝටම ගහනව. ලංකාවෙ මඩේ ගහද්දි උන් විතරක් නෙමෙයි NZ, SA, England ඇඹරෙනව. හරිනම් අපිට දෙන්න තිබ්බෙ WI, Australia යන්න තිබ්බෙ England එක්ක ගහන්න. එහෙම උනානම් Tournament එකම තව Competitive වෙන්න තිබ්බ. Aus vs England rivalry එකකුත් තියන එකේ
Amare machan said: ඕං කල කල දේ පල පල දේ, දැක්කනේ කප් එකට අවමන් කරලා වෙච්චි දේ Click to expand... එහෙම එකක් නෑ. ඔසියො T20 Cricket එච්චර Care කරන්නෙ නෑ. අනිත් එක Indian Cricket Council Plan කරලම ලංකාවෙ මැච් Aus ට දුන්න කියල පේනව. මොකද උන් India වල ගැහුවනම් හැමෝටම ගහනව. ලංකාවෙ මඩේ ගහද්දි උන් විතරක් නෙමෙයි NZ, SA, England ඇඹරෙනව. හරිනම් අපිට දෙන්න තිබ්බෙ WI, Australia යන්න තිබ්බෙ England එක්ක ගහන්න. එහෙම උනානම් Tournament එකම තව Competitive වෙන්න තිබ්බ. Aus vs England rivalry එකකුත් තියන එකේ
Brandy2020 Well-known member May 15, 2018 20,605 25,962 113 Feb 17, 2026 #43 ඔසියෝ හාපු කුඹුරේ නියම පලදාව ගන්නේ ඉන්දියන් බුකි කාරයෝ.... උන්ට ICC බලේ තිබ්බ කාලේ ලංකවට දස වධ දුන්නේ.
ඔසියෝ හාපු කුඹුරේ නියම පලදාව ගන්නේ ඉන්දියන් බුකි කාරයෝ.... උන්ට ICC බලේ තිබ්බ කාලේ ලංකවට දස වධ දුන්නේ.
D dimuthmike Well-known member Jan 26, 2010 15,920 9,741 113 Feb 17, 2026 #44 ඕයි උන් අඩු කුලේ නේ කොහොමත්.