පැට්‍රොල්_රු_50

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
අපේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්ට්‍රල් මිල රුපියල් 50 කින් පහතට.

Lanka dat News
 
Last edited:

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    10919011_795620763809192_98999080200697904_n.jpg
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    අපේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්ට්‍රල් මිල රුපියල් 50 කින් පහතට.

    බොරු දන්නේ නැතුව පල. හු!. ලෝක වෙලදපොලේ පෙට්‍රල් මිල 40% පමණ අඩුවී තිබුනද. මිනිසුන්ට සහනයක් නොදුන් හොර මහින්දයා පන්නමු.

    10891579_10204590970245881_1237619214550866101_n.jpg

    http://www.nasdaq.com/markets/crude-oil.aspx?timeframe=6m
     
    • Like
    Reactions: roma3547

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ලංකාවේ හැමදේම ඉතින් පොරගේ සංකල්ප තමා:rofl:
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    බොරු දන්නේ නැතුව පල. හු!. ලෝක වෙලදපොලේ පෙට්‍රල් මිල 40% පමණ අඩුවී තිබුනද. මිනිසුන්ට සහනයක් නොදුන් හොර මහින්දයා පන්නමු.

    දෙන්න පුළුවන් උපරිම සහනය ලබා දිල තියෙන්නේ.
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0

    පොන්ස් මේවගේ බොරු දේවල් ඕන තරම් දන්නා පුළුවන්. ඔප්පු කල හැකි විදිහට උත්ර දුන්නොත් නේද හොඳ
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    පොන්ස් මේවගේ බොරු දේවල් ඕන තරම් දන්නා පුළුවන්. ඔප්පු කල හැකි විදිහට උත්ර දුන්නොත් නේද හොඳ

    හුට්ටෝ! Google කරලා බලපන් බොරතෙල් බරෙල් එකේ ගාන.
    http://www.nasdaq.com/markets/crude-oil.aspx?timeframe=6m

    2010 බොරතෙල් බරෙල් එක USD 110. එතකොට ලංකාවේ LKR 115.
    2015 බොරතෙල් බරෙල් එක USD 48. ලංකාවේ LKR 150.

    තොට මොළයක් තියනව නම් මහින්දය කීයක් ගහනවද කියල හිතල බලපං.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    මහින්දය, නාමල්, යෝෂිත ඇතුළු රාජපක්ෂලා ආතල් ගන්නේ අපේ සල්ලි වලින් කියල මතක තියා ගනින්.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    පොන්ස් මේවගේ බොරු දේවල් ඕන තරම් දන්නා පුළුවන්. ඔප්පු කල හැකි විදිහට උත්ර දුන්නොත් නේද හොඳ

    poddak balapan curd oil price wala chart ekak compare karala balapan. ada price eka $ 48... etakota terei ban ubata....