පැටියා හුගක් වෙනස් වෙලා

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේකයි රත්තරන් කතාව ............සහසුද්දෙන්
    පැටියට හිටීයා කෙල්ලෙකු කල ඉටි..... රුපෙන්
    රදවා ගන්න සල්ලි ඕනි විය .............යහමින්
    කොස් එකක් කෙරුවාලු මලකඩ ..........හුරන්

    කොස් එක පැටියා හොද හැටි ........කරන්නේ
    කෙල්ල සමග දැන් සිහිනයි ...........මවන්නේ
    කෙල්ල සමග පංගලමේ දැන් ..........යන්නේ
    එදා තමයි ඇ@ නැති බව දන ..........ගන්නේ

    චුටි මලීෂා හැරදා ගිය .................සොවිනේ
    පැටියා අඩාගෙන විත් නුලක් ..........දමන්නේ
    හොද හොද පොස්ට් නුලට දැන් .....වැටෙන්නේ
    දැක්කේ නැතිද ඒවා දැකලා පන .......යන්නේ
    :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොල් යකෝ..
    ගසාගෙ කවි සැට් එක හොදා..
    හදිස්සියට ලියනා හන්දාද මන්දා අතරින් පතර එලිවැට පරහ තියෙනවා වගේ..
    මොනවා උනත් පට්ට.. පැටියාට කවි ලියන්න බැරිද දන්නෑ.. :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොල් යකෝ..
    ගසාගෙ කවි සැට් එක හොදා..
    හදිස්සියට ලියනා හන්දාද මන්දා අතරින් පතර එලිවැට පරහ තියෙනවා වගේ..
    මොනවා උනත් පට්ට.. පැටියාට කවි ලියන්න බැරිද දන්නෑ.. :dull:

    ඒ වගේ සීන් එකක් තමා. අපි පැටියා වෙනුවෙන් ඉදිපත් වෙමුද? :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොල් යකෝ..
    ගසාගෙ කවි සැට් එක හොදා..
    හදිස්සියට ලියනා හන්දාද මන්දා අතරින් පතර එලිවැට පරහ තියෙනවා වගේ..
    මොනවා උනත් පට්ට.. පැටියාට කවි ලියන්න බැරිද දන්නෑ.. :dull:

    සන්කපලයත් ඇවිත් දැන්නම් මාරු වෙන එක අගට ගුණයි වගේ.....:dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16309419 said:
    අයි ඔයා එයාට බයද? :rofl:

    උන් එක්ක හැරෙන්න අමාරුයි උන් කයිය පටේ ගහ ගත්ත ගමන් මයි ඉන්නේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;16309406 said:
    ඒ වගේ සීන් එකක් තමා. අපි පැටියා වෙනුවෙන් ඉදිපත් වෙමුද? :rofl:
    :dull: මටත් හිතුනා.. ඒ උනාට ඕකා කිසිම අනක් ගුනක් නැති එකා.. මෙතන ඇවිත් මොනවා කියයිද දන්නෑ නෙ ඊට පස්සෙ..
    සෝ අහක යන ඒවා ඇගේ නොදා හිටු :frown:
    සන්කපලයත් ඇවිත් දැන්නම් මාරු වෙන එක අගට ගුණයි වගේ.....:dull::dull::dull:
    :dull: ආනා යන්න එපා අයියාහ්.. ඔයාගෙ කවි දැකලයි ආවෙ..
    4.gif

    තව ලියන්නකෝ :baffled:
    9.gif
    9.gif

    යාළුවා;16309419 said:
    අයි ඔයා එයාට බයද? :rofl:
    පිස්සුද.. මූ ලියන ඒවා ලොවෙත් නැත.. මාත් ආවෙ කියවලා ෆන්ටක් ගන්ඩ :rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උන් එක්ක හැරෙන්න අමාරුයි උන් කයිය පටේ ගහ ගත්ත ගමන් මයි ඉන්නේ
    :baffled::baffled:

    :dull: මටත් හිතුනා.. ඒ උනාට ඕකා කිසිම අනක් ගුනක් නැති එකා.. මෙතන ඇවිත් මොනවා කියයිද දන්නෑ නෙ ඊට පස්සෙ..
    සෝ අහක යන ඒවා ඇගේ නොදා හිටු :frown:

    ඔබ හරි... :yes::yes::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;16309450 said:
    :baffled::baffled:

    ඔබ හරි... :yes::yes::dull:
    ඕනෙම නං ඕවරයක් ඉවර උනාම ඇඩ් යන වෙලාවෙ පොඩි කයියක් කියපං.. වැඩිය පේන්නෙ නෑ නෙ එතකොට..

    කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ...
    මං ඔන්න ආවා උම්මා උම්මා ඕනේ..
    4.gif

    :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :P:P:P:P:P:P

    මම යනවා බන් බුදියන්න.....අයිත් සදුදා රැ වෙලා සෙට් වෙමු .......
    බයේ යනවා :P මමත් යනවා තව විනාඩි 20න්. 1.30 වෙද්දී වැල්ලවත්තෙ ඉන්න ඕනෙ :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕනෙම නං ඕවරයක් ඉවර උනාම ඇඩ් යන වෙලාවෙ පොඩි කයියක් කියපං.. වැඩිය පේන්නෙ නෑ නෙ එතකොට..

    කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ...
    මං ඔන්න ආවා උම්මා උම්මා ඕනේ..
    4.gif

    :rofl:

    කලිනුත් එහෙම තමා කළේ. :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P:P:P:P:P:P

    මම යනවා බන් බුදියන්න.....අයිත් සදුදා රැ වෙලා සෙට් වෙමු .......
    හරිම අසාධාරනයි සහෝ..
    දවස් දෙකක් බලං ඉන්න එපැයි තොගෙ රිප්ලයි බලන්න ඉතිං..
    කුප්ප මිනිස්සු :oo::oo::angry:
     
    Status
    Not open for further replies.