පැටියා හුගක් වෙනස් වෙලා

Status
Not open for further replies.

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මම නැති ටිකේ කවුරුද පැටියට ......බැන්නේ
කවියෙන් ඌව මා පමණකි....කෙලෙසන්නේ
ඔක්කොම එකතුවී මේ නිකමට........ඇන්නේ
අපේ පැටිය ගෙල වැලලා මිය .........යන්නේ

:lol::lol::lol::lol:
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ඔවු බන් ඕකා අර වරායෙන් ගැසට් කරන කෝස් එක කරලා bsc. ටෝක්ස් දෙන්නේ :lol::rofl: ගිය අවුරුද්දේ ෆැමිලි එකම Australia migrate කරනවා කියල ලොකු ලයින් දුන්නා. තාම ගිහින් නෑ :P මම හිතන්නනේ අර වීසා නැතුව බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා එන්න එපා කියලා ඇඩ් දාන හින්දා බය වෙලාද කොහෙද :lol::lol::lol:

:lol::lol::lol::lol::lol:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වලියක්..වලියක් ය ගාමින මෙහි ........එන්නා:nerd:
    හැම ත්‍රෙඩ් එකෙම ටික ටික සීගෙන ..යන්නා:dull::growl::frown:
    කවි ගී ලියන්නට දන්නා ගොං .........දෙන්නා:angry:
    ලබ්බා ලියූ දෙය කොපි කරමින් .........ඉන්නා
    :angry::dull:

    ගොඩ මඩ දෙකම සරුසාරය පළබරය...
    පැටියට වදින මඩ නං හරි හිරිකිතය.....
    ගසා අසූ හතරත් තව මෙහි නැතිය.....
    ඕකා ආ විගස එන්නෙමි අහවරය....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දුව ගෙන මෙහි ආමි පැටිය ව රැක ................ගන්න
    අර ලොල් වදුරු තඩියා මින් එළ...................වන්න
    මා දුටු ඒ මොටා බිය වී යයි .........................යන්න
    වීක් එන්ඩ් එකේ නෑ පැමිණී මෙහි ............සෙන්න:dull:

    කවියෙන් වනන්නට අවා කවි ...........ඇදුරු
    කෝ දැන් කෑ ගහපු කිබුලා දහ ..........පදුරු
    දුවනවා දුටු විගස බිදගෙන ගස් ...........පදුරු
    අදනම් ගහනවා අල්ලාගෙන .............පතුරු
    :angry::angry::angry:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොඩ මඩ දෙකම සරුසාරය පළබරය...
    පැටියට වදින මඩ නං හරි හිරිකිතය.....
    ගසා අසූ හතරත් තව මෙහි නැතිය.....
    ඕකා ආ විගස එන්නෙමි අහවරය....

    පැටියට කඩේ යන්නට මල්ලක් .........ඇන්නා
    රා පෙරනා එකා දුවගෙන මෙහි .......... එන්නා
    පු# වට ඇටේ කැරකෙන පහරක් ......දෙන්නා
    අල්ලා ගසමි පරසක්වල විසි ............වෙන්නා :baffled::baffled:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පැටියා;16312669 said:
    Sinhala-Photo-Comment-40.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වරෙන් යන්න අපිත් එක්ක...
    කන්න බොන්න හිනා වෙන්න...
    බයිල නැත්තන් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගනම..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියට කඩේ යන්නට මල්ලක් .........ඇන්නා
    රා පෙරනා එකා දුවගෙන මෙහි .......... එන්නා
    පු# වට ඇටේ කැරකෙන පහරක් ......දෙන්නා
    අල්ලා ගසමි පරසක්වල විසි ............වෙන්නා :baffled::baffled:
    සුද්දට කඩේයන තුන් තිස් පැය ගානේ.....
    නාකියා වෙලා දැන් දැන් වෙව්ලනවානේ....
    ගෙවිලා *කේ දැං මුගෙ ගැට්ටත් නෑ නේ....
    ඒ කුණු වහං අපිලට වද දෙනවානේ... :rofl:

    කොයි සක්වලක විසි වෙන්නත් ගසමි කියා.....
    කටමැත දෙඩුවාට පුරසාරමක් අයා.....
    නිසි දස්කමක් ඇති තැන දුටුවාම ඔයා.....
    නැටි කොට පුකේ ගහගෙන යනවාද දයා... :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුද්දට කඩේයන තුන් තිස් පැය ගානේ.....
    නාකියා වෙලා දැන් දැන් වෙව්ලනවානේ....
    ගෙවිලා *කේ දැං මුගෙ ගැට්ටත් නෑ නේ....
    ඒ කුණු වහං අපිලට වද දෙනවානේ... :rofl:

    කොයි සක්වලක විසි වෙන්නත් ගසමි කියා.....
    කටමැත දෙඩුවාට පුරසාරමක් අයා.....
    නිසි දස්කමක් ඇති තැන දුටුවාම ඔයා.....
    නැටි කොට පුකේ ගහගෙන යනවාද දයා... :lol:

    ඇරපන් පුතා :P

    පැටියට කඩේ යන්නට මල්ලක් .........ඇන්නා
    රා පෙරනා එකා දුවගෙන මෙහි .......... එන්නා
    පු# වට ඇටේ කැරකෙන පහරක් ......දෙන්නා
    අල්ලා ගසමි පරසක්වල විසි ............වෙන්නා :baffled::baffled:

    සුද්දට කඩේ යන්නේ නෑ මෙහෙ උන්නා...:rolleyes:
    සිංහලයෙකුට දුන්නත් පු* මක් වෙන්නා... :P
    සුද්දට නැමෙන උන් වෙරි පිට බඩ වෙන්නා... :shocked:
    රිදිලා දුවන් එයි දැන් ඒ කලු සොන්නා... :lol::lol:



    :lol::lol::lol::lol::baffled::rofl::P:rolleyes: කොහොමද මල්ලි ලිවිල්ල. පස්ට් ටයිම් කවි මික්ස් සුර්වී සමග. :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;16319740 said:
    :lol:

    තව කවි කියපං :D

    උඹට කවි ලියන්න බැරි නං දෙන්නෙ නැතුව හිටු. ඌ කවි ලියල චාටර් වෙන්නෙ. උඹ මොකුත් නැතුව චාටර් වෙන්නෙ. :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යාළුවා;16319754 said:
    උඹට කවි ලියන්න බැරි නං දෙන්නෙ නැතුව හිටු. ඌ කවි ලියල චාටර් වෙන්නෙ. උඹ මොකුත් නැතුව චාටර් වෙන්නෙ. :rofl:

    okay-face.jpg
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    යාළුවා;16319754 said:
    උඹට කවි ලියන්න බැරි නං දෙන්නෙ නැතුව හිටු. ඌ කවි ලියල චාටර් වෙන්නෙ. උඹ මොකුත් නැතුව චාටර් වෙන්නෙ. :rofl:

    avatar476053_6.gif

    :lol:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    රැස් බැහැලා :lol::rofl:

    i saw a nice comment :lol:


    අපි කොහොමත් යන්නෙ නැහැ සොන්නයො:Pතොපි වගෙ ගමෙහ් සොන්නයො තම්යි තම්යි ඔය ගුණ්ඩු ගිලින්නෙ :lol::lol: උබ පලයන් ගැනිව අපෙ ගෙදර දාලා උබෙ අගල් 2කෙ පක ඔබන්න උබෙ ගැනි දෙන්නෙ නැති එකෙ උබ එනකම් මම ඔබ ඔබ ඉන්නම් :lol::lol::lol:ඔබන දෙයකුත් නැහැ ගැනි මාව දැක්ක ගමන් බිම පෙරලගෙන ඔබා ගන්නවා :rofl::rofl:
     
    Status
    Not open for further replies.