පැඩ් ලැජ්ජයි ! දුෂණය නිර්ලජ්ජිතයි !

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පිරිමි අපිනං තව කමක් නෑ

    ගෑනුමයි සජිත්ට පෑඩ් මෑන් කියල හිනා වෙන්නෙ

    ගෑනුන්ට අනුකම්පා කරන්ඩ එපා :yes: මාසෙකට සැරයක් පොට්ටනි බඳිනව කියල උන්ට අමතකයි
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    පිරිමි අපිනං තව කමක් නෑ

    ගෑනුමයි සජිත්ට පෑඩ් මෑන් කියල හිනා වෙන්නෙ

    ගෑනුන්ට අනුකම්පා කරන්ඩ එපා :yes: මාසෙකට සැරයක් පොට්ටනි බඳිනව කියල උන්ට අමතකයි

    ගෑනු නම් හිනාවෙනව දැක්කෙ නෑ පිරිමි තමයි අවජාතක පෝස්ට් හදන් ශෙයා කරනව දෑක්කෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,123
    1
    61,399
    113
    Mother Earth
    මොකෝ දන්නෙ නෑ ඒ නිවුස් එක අහපු ගමන් පයිය නැග්ගා™.:confused: