පැණියේ පරීක්‍ෂණ ප‍්‍රතිඵල- බය්යෝන්ට විශේෂයෙන්

topkollek

Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි ඇසට නොපෙනෙන ජිව කොඨ්ටාස නැද්ද??? ඒක කොහොමද අවිද්යාත්මක වෙන්නෙ??? විද්යාත්මකව පැහැදිලි කරපන් බලන්ඩ..
    ඒ මොනුන්ද බන්? ඇමීබල බැට්ටීරියාල කියන්න නම් එපා. උන්ව බලන්න පුලුවන්
     
    • Like
    Reactions: Didy

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඇයි ඇසට නොපෙනෙන ජිව කොඨ්ටාස නැද්ද??? ඒක කොහොමද අවිද්යාත්මක වෙන්නෙ??? විද්යාත්මකව පැහැදිලි කරපන් බලන්ඩ..

    හම්මෙහ් මෙහෙමත් බයිකමක්...! දැනුම නං එහෙම ලැබුනයි කියමුකො. ඒක පෙන්නනත් බෑ කියමුකො. ඒ උනාට හොද උන උන් පේන්ඩ ඉන්න එපැයි...! හොද වෙනවයි කියල ඔප්පු කරපංකො. විද්යාත්මකව පැහැදිලි කරපන් බලන්ඩ අන්න ඒක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මේවට නම් ලොල් කියල තමයි කියන්ඩ වෙන්නෙ දේශිය දෙයක් පරික්ශා කිරිම නුගත්මගක් වෙන්නෙ කොහොමද??????

    ලොල් කියන්නේ දේශීය වචනයක්ද පකෝ

    ඇසට නොපෙනෙන ජිවීන් කොට්ටාසයක් කියන්නේ ඔය පැණිසුමනෙගේ නාථ ගෝඩ් වෙනුවට තවත් නමකි
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    පැණි බයියන්ට මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්

    Y9Lj2UU.png
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ධම්මික පැණියේ මුල්ම පරීක්‍ෂණ වාර්තාවේ ප‍්‍රතිඵල මෙන්න.. ඇමති චන්න හෙලි කරයි..

    December 19, 2020 at 9:20 am | lanka C news

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහන් නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    එම වාර්තාව අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නැතැයි සඳහන් වන බව ඔහු කියා සිටියේය.

    නමුත් මෙතැනින් එහාට සායනික පරීක්ෂණ කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇතැයි පැවසූ ඇමතිවරයා එම ක්‍රියාවලිය තුළද මෙය යම් මට්ටමකට ඉදිරියට ගොස් ඇතැයිද පැවසීය.

    ඒ අනුව පරීක්‍ෂණ කණ්ඩායම් එම කටයුතු ඉදිරියටද කරගෙන යමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

    බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත් ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

    ධම්මික බණ්ඩාර මහතා කියන ආකාරයට එම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් බවද පවසන ජයසුමන මහතා එහි කිසි ප්‍රශ්නයක් නොමැති බවද කියා සිටියේය.

    නමුත් එම ඖෂධය විෂ රහිත නම් වෛරසයට ප්‍රතිඵලදායක නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් නැතැයි ද සඳහන් කළේය.

    තමන් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරයෙකු වුවද ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයාට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත් පැවසීය.

    බටහිර නොවන දැනුම් පද්ධති ඕනෑ තරම් ලෝකයේ ඇති බවත් ඒවායෙන්ද මනුෂ්‍යයාට පිළිතුරු සපයන්න පුළුවන් යැයි යන ස්ථාවරයේ තමන්ට සිටින බවද තව දුරටත් ඔහු කියා සිටියේය.

    :lol: :lol: :lol:

    බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත්

    ඇයි එතකොට මේ පරීක්ෂනය කරලා තියෙන්නේ

    "ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය."

    මේක කොහොමහරි රටින් භාගයකටවත් පොවන එක තමයි target එක
    • අනේ මෙහෙමත් ගොන් අාණ්ඩුවක්.ෂික්.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    Sen-lu

    Well-known member
  • කෝ සිරාවට පරීක්ෂණ ප්‍රතිපල?. මේ වගේ දේවල් කරල මිනිස්සු අමාරුවේ දාල ලෙස්සලා යන්න දෙන එක මාරම ලොකු වරදක්. ආයේ ආයේ ඔය වගේ ගොං පාට් දාන්න එකෙන් පාර කැපෙනව.

    මේවට අනුබල දුන්න උන්ට මහජන සෞඛ්‍ය අනතුරේ දැමීම, නිරෝධායන නීති උල්ලංඝනය වගේ ඒව යටතේ නඩු වැටෙන්න ඕනි හරිනම්.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කෝ සිරාවට පරීක්ෂණ ප්‍රතිපල?. මේ වගේ දේවල් කරල මිනිස්සු අමාරුවේ දාල ලෙස්සලා යන්න දෙන එක මාරම ලොකු වරදක්. ආයේ ආයේ ඔය වගේ ගොං පාට් දාන්න එකෙන් පාර කැපෙනව.

    මේවට අනුබල දුන්න උන්ට මහජන සෞඛ්‍ය අනතුරේ දැමීම, නිරෝධායන නීති උල්ලංඝනය වගේ ඒව යටතේ නඩු වැටෙන්න ඕනි හරිනම්.
    අනුබල දුන්නෙ පොහොට්ටුවේ මහා බුද්ධිමතා පැණි සුමනෙයි පැණි සිසිරෙයි තමයි. තව මදි නොකියන්න පබ්ලිසිටි දුන්නෙ අන්දරේ නන්දරේග යාලුව ගංජ දිලිත්ගෙ නයි දෙරණ. නීතිය ක්‍රියාත්මක වෙයි පම්කක් මුන්ට
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,873
    8
    35,481
    113
    Even though I didn't comment on the "Paniya" before from the very beginning of this saga I was aware of a trial carried by A University based in Cairo. This was completed and published by March 2020.
    The Egyptians used Bee honey as an anti-bacterial since more than 3000 years ago. So a team of researchers tested bee honey for Covid and confirmed it has absolutely no effect at all.
    But in our case it wasn't honey alone... there were some other herbs added. Sometimes is it worth arguing with fools. :P
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771

    i am not against the paniya,
    my point is , they are not doing a proper research.
    pani sumane is a pharmacology professor, if he doesn't know how to do a research then nobody knows .
    he is playing with all, 🤭
     
    • Like
    Reactions: lasankandy

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,873
    8
    35,481
    113
    i am not against the paniya,
    my point is , they are not doing a proper research.
    pani sumane is a pharmacology professor, if he doesn't know how to do a research then nobody knows .
    he is playing with all, 🤭
    Of course yes... How can you go ahead with a fake? He is not that dumb. There are stories about his PhD, but he's a MBBS to start with. It's all a series of episodes from a stage managed drama where he continues to play his part of fooling the m(asses) with a low IQ.
    He sure knows how to conduct a research trial on the "Covid Syrup" but simply doesn't want to. Acting stupid is not a handicap in politics. Some call him "Channa Masaala" Jayasuma. :P
     
    • Love
    Reactions: Sri_Sampath

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එරොසොන් බුද්දිමතාගෙන් තමා ප්‍රතිඵල දැන ගන්න ලෙසි
     
    Similar threads