පැණි ධම්මික

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ධම්මික පැණි එක්ක ලෝකෙ ඇති වෙන විපර්‍යාස ගැන තමයි මේ කතාව. මේ පැනිය තමයි කොවිඩ් ඖෂධ වල කූටප්‍රාප්තිය. මීට වඩා දෙයක් නෑ. හැදුන අයටත් හොඳ වෙනව, හැදුනෙ නැති අයට හැදෙන්නෙත් නෑ. හරියට නාමල්ගෙ නීති විභාගෙ ලකුණු වගේ. ක්‍රිකට් වල ඩොන් බ්‍රැඩ්මන් වගේ. පන දාගෙන් වැක්සින් හදන එවුන් පව්. පැණිය තියෙද්දි ෆ්‍රීසර් වල දාල ලොකු ගානක් ගෙවල මොකට වැක්සීන් ගන්නවද. බටහිර බලවේග ඉවරයි දැන්. මුළු ලෝකෙම දැන් අපේ අල්ලෙ නැටවෙන්නෙ. අපි පැණි දෙන්නෙ ලංකාවට හිතවත් රටවල් වලට විතරයි.

    එම්සීසී වගේ ඒව දැන් අපි ගහන්නෙ ඇමරිකාව එක්ක. ලෝකෙම පැණිසීසී ඇග්‍රීමන්ට් අපි එක්ක. ලෝකෙම පෝලිමේ එන්න පැණිය ගන්න බඩ ගාගෙන.

    අපි පැණිය දාල දෙන්නෙ මැටි ඇමතිගෙ මැටි බෝතල් වල. ඒකෙන් මැටි කර්මාන්තෙත් දියුණු වෙනව. ඕනම නම් බතික් ඇඳුමකුත් විකුණ ගන්න පුළුවන් වෙයි පැණිය එක්ක. මොකද මොනව කිව්වත් මිනිස්සුන්ට පැණිය ඕනනෙ.

    අපිට චීනේ ඉඩම් කුණු කොල්ලෙට ගන්නත් පුළුවන් දැන් පැණි දීල. ධම්මිකව චීනේ ජනාධිපති කරවන්නත් පුළුවන් වෙයි. යුද්දෙ දිනුවෙ මහින්ද, හැබැයි ලෝකෙම දිනුවෙ ධම්මික.

    ඒ අතරෙම ධම්මිකට පුළුවන් තව තව දේවල් වලට පැණි හදන්න. වයසට යන එක අඩු කරන්න, දියවැඩියාව වගේ ඒවටත් ළගදිම පැණි එනව, පවිත්‍ර බීපු ගමන් මාකට් එකට දාන්න පුළුවන් වෙයි.

    දැන් කවුරු හරි කොවිඩ් නීති කැඩුව කිව්වොත් ඒ කියන්නෙ මුඛ ආවරණ නොදා ඉඳීම, නිරෝදායනය නොවීම වගේ කියන්න තියෙන්නෙ සරළ දෙයක්, අපි පැණිය ගහල ඉන්නෙ, ඒක හින්ද ඕව අදාළ නෑ කියල.

    ධම්මික යූ බියුටි, දිගටම පැණි දෙන්න (මුලින් පවිත්‍රට බොන්න දෙන්න).
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දම්මීක බාස් අනුරාධපුර යන්න කලින් හැමවෙලෙම උඩම ට්‍රෙන්ඩින් වෙන පැණි ත්‍රෙඩ් කීපයක්ම තිබ්බා... දැන් නැත්තේ මොකද?😂
     
    • Haha
    • Like
    Reactions: dhanuka1990 and dxx

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ආයුර්වේද වෛද්‍ය ටීම් එකක් අදීක්ශණය කලේ ඒක තමයි. සන්කලණය විශ වෙනවද. හදන ක්‍රමේ මොකද්ද කියල. ඒ අය අනුමැතිය දීල ත්යෙන්නෙ. දැන් තියෙන්නෙ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ශණය.

    අනිත් එක ආහාර අතිරේකයක් විදිහට අනුමත කරල තියෙන්න්නෙ. ඒ කියන්නෙ විසක් වෙන්නෙ නෑ කියන එක. පෝශණයක් ලැබෙනව කියන එක.


    අනේ පොන්න පකෝ. ආයුර්වේද වෙද මහත්තුරු අනුමත කරල තියෙන්නෙ පොන්න පකෝ.:lol::lol::lol:


    😝 🤪 😂



    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:


    @wiky123 @Sinhala King @VAT70 @Thushara buddhika @Pessimist @Lejayange @Lankaputhra16 @Spiderman.Ayya
    @Rochel
    @chami2015 @N sriyantha @VASSA @laknath123 @dilrasan @sdlrs6 @jayanathek @1118lakmalkumara @Flyboy @mdrc111 @Miami-Vice
    @keerthi.mac @CLAYFACE @jkasunsee @malith08 @thaweesha @chika009 @mcwolfe @buddikagayan @HKavinda @$Gangster$
    @yosh371 @dath kimbula @sachith19920726 @jeewan tk @nvhcc89 @leeroxxroxx @Champ HB @dd nalin @KDH @Vandey
    @thinking_guy @u.saradiyel @BINGU_PUTHA @shameera89 @Posthuman @sj91 @nimeshkd @NK123 @Garrus @Vandetta
    @Pathfinder_A2Z @Anemanda1 @Ship Captain @madmax9 @missaka86 @Nimesh777 @ChaaniAkka @JBLs @Los pollos hermanos
    @KavinduDD @TommyJ @MAD_MAX @රෝසි ආච්චි
    උඹලත් හොරෙන් හරි ඇවිත් පුංචිම පුංචි බයි රචනාවක් ලියලා යන්නකෝ , මොකද උඹලත් පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
     
    • Like
    Reactions: dhanuka1990