පැණි ධම්මික

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උ මිලියන ගානක් හම්බ කරන්න ඇති බන්.

    ලංකාවේ කොරෝනා පැණි ප්‍රොමෝට් එකෙන් පස්සේ සැහෙන්න වැඩි උනා බන්. හරි නම් දෙරණ , හිරු දෙකටම නඩු දාන්න ඔන්න බොරු ප්‍රසිද්ද කරපු එකට.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පොර පැණිය විකුණගෙන ගමට වෙලා පාඩුවෙ ඉන්නවලු දැන්.ඉස්සර නිකම් දුන්නට දැන් සල්ලි වලටලු දෙන්නේ
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඩ්‍රාම එකේ ප්‍රධාන නිලිය අසනීපවෙලාලු සනීප වෙලා ආවම අලුත් එපිසෝඩ් ටිකේ ෂූටින් පටන් ගන්නවලු. එතකම් පෝ* හ* බලපල්ල.
     
    • Haha
    Reactions: Ras Al Gul

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    කවුරුවත් සද්ද දාන්නෙත් නෑ
    කවුරුවත් සද්ද වහන්නෙත් නෑ
    කාලීන අවශ්‍යතා අනුව , මාද්‍ය විසින් උස්සනව
    අනවශ්‍ය වෙලාවට බිමින් තියනව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    mission accomplished

    1. උගේ ගාන උ හොයා ගත්තා
    2. වැක්සින් ඩිලේ එකට සිංහලු ගොනාට ඇන්දුවා
    3. පිටිපස්සේ ඉන්න ජාවාරන් කාරයෝ ටිකේ බිස්නස් සුරක්ෂිත උනා
     
    • Like
    Reactions: Ras Al Gul

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    උ මිලියන ගානක් හම්බ කරන්න ඇති බන්.

    ලංකාවේ කොරෝනා පැණි ප්‍රොමෝට් එකෙන් පස්සේ සැහෙන්න වැඩි උනා බන්. හරි නම් දෙරණ , හිරු දෙකටම නඩු දාන්න ඔන්න බොරු ප්‍රසිද්ද කරපු එකට.
    උන්ට ගානක්වත් නෑ නේ. තව බොරු කිය කියා ඉන්නවා මිසක්

    පොර පැණිය විකුණගෙන ගමට වෙලා පාඩුවෙ ඉන්නවලු දැන්.ඉස්සර නිකම් දුන්නට දැන් සල්ලි වලටලු දෙන්නේ
    ඉදා මල්ලි 5000ක් බීපන්කෝ පැණි කාලක් :ROFLMAO:
    ------ Post added on Feb 16, 2021 at 10:40 PM

    ඩ්‍රාම එකේ ප්‍රධාන නිලිය අසනීපවෙලාලු සනීප වෙලා ආවම අලුත් එපිසෝඩ් ටිකේ ෂූටින් පටන් ගන්නවලු. එතකම් පෝ* හ* බලපල්ල.
    නිළිය එලියට ආවානේ දැන් මොනවා කරයිද දන්නේ නෑ
    ------ Post added on Feb 16, 2021 at 10:43 PM

    5000 දීලා පෝලිම් වල ඉදලා පැණි ගත්ත උන්ට දැන් මොනවා හිතෙනවා ඇතිද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Feb 16, 2021 at 10:44 PM
     
    • Haha
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    නිළිය එලියට ආවානේ දැන් මොනවා කරයිද දන්නේ නෑ
    ------ Post added on Feb 16, 2021 at 10:43 PM
    එලියට එනකොට චීන කතට වගේ ලෙස්බි සීන් තිබුනද බන්?

    මොනව උනත් මාර පෙම්පාටයි අර නාකි මයින ලග දැවටි දැවටි ඉන්න ෆොටෝ එකේ.