පැණි බෝතල් 3ක් තියෙනවා

ajitha1234

Member
May 26, 2014
8
18
3
එකෙක්ව මම බෝතලේකුයි හැන්දකුයි දීලා ගේන් ගෙට පයින් ගිහින් විකුනන්න කියලා යැව්වා. තුන් දෙනෙක් බීවා කියලා දැන් කෝල් කරලා කීවා.එක බෝතලයක් නව දෙනෙක්ට පොවන්න පුලුවන්.ඌට හොර කරන්න බෑ.
 

VAT70

Active member
  • Nov 27, 2020
    333
    223
    43
    වට්ටෝරුව තියෙනවනෙ. හදාගන්න පුලුවන්. සාදික්ක ගන්න තියෙන්නෙ කොහෙද?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හැන්දෙන් පොවලා පුකත් දීලා යනවනම් වරෙන් අපේ ගෙවල් පැත්තේ කොරෝන නිසා වේලෙනවා

    6500 ලාබයි එහෙමනම් .දෙන්නටම සාධාරණයි නේ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබ ඕක විහිලුවට කිව්වට ඔන්න බලපං දැන් අපේ උන් මීපැණි වලට මොනවහරි දාල විකුනනවා කෑගල්ලෙන් ගෙනාපු පැණි කියලා පොඩි කුප්පි වල දාල ලොකු ගන්න වලට. එහෙම ලොකු ගන්න වලට පොඩ්ඩක් දෙද්දී තමයි අපේ උනුත් හිතන්නේ මේක තමයි ඇත්ත එක කියලා. :baffled: :rofl:

    urumas with pol roti part 2 wei. 😂 😂 😂
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Engine Oil da. :no: Paniya kiyala denne. Owa tama ape kattiya danne karanna. moko apahu denawa ai 6500. me loke hama kenata hama ledemahadenne nane,
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    urumas with pol roti part 2 wei. 😂 😂 😂
    ආයිත් අහලා.. අපේ උන් අවුරුද්දක් ඇතුලත දෙන ආතල් ටික ලියලා මතක තියාගෙන ඒවා ටික මතක් කරලා අවුරුද්ද අන්තිමේ video එකක් කරානම් trending යනවා .. :LOL:
     
    • Haha
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ආයිත් අහලා.. අපේ උන් අවුරුද්දක් ඇතුලත දෙන ආතල් ටික ලියලා මතක තියාගෙන ඒවා ටික මතක් කරලා අවුරුද්ද අන්තිමේ video එකක් කරානම් trending යනවා .. :LOL:

    owa ohoma kiyanna epa meke inna youtub eun set eka ekath karai dan. 😂 😂 😂 ita passe kiriya purama e thread tika witharai
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ලන්කාවෙ උන්ට වෙනම පෝන් කැටගරියක් දාන්න පුළුවන් පීස ඩිලිවරි බොයිල වගේ කොරෝනා පැණි ඩිලිවරි බෝයි කියල. 🤩 🤩
     

    pataz

    Junior member
  • Jan 9, 2008
    85
    8
    18
    නාකි මයිනා 2009 ආමි එකට පිං සිද්ධ වෙන්න යුද්ධය දිනුවේ නැත්නම් සිරාට උන එක තමයි වෙන්නේ. 2010 පජාත වෙලා පැරදිලා යනවා.ආය ජිවිතේට එන්නේ නෑ.මේ වගේ ගොන් පැනි පොවල
     

    ajitha1234

    Member
    May 26, 2014
    8
    18
    3
    හැන්ද හැන්ද පොවලා එක බෝතලයක් විකුන ගත්තා හැටදාහකට විතර.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දම්මීක බාස් අනුරාධපුර යන්න කලින් හැමවෙලෙම උඩම ට්‍රෙන්ඩින් වෙන පැණි ත්‍රෙඩ් කීපයක්ම තිබ්බා... දැන් නැත්තේ මොකද?😂
     
    • Haha
    Reactions: shenat

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දම්මීක බාස් අනුරාධපුර යන්න කලින් හැමවෙලෙම උඩම ට්‍රෙන්ඩින් වෙන පැණි ත්‍රෙඩ් කීපයක්ම තිබ්බා... දැන් නැත්තේ මොකද?😂

    facebook eketh share una post dan penna nehe 😂😂😂
     
    • Like
    Reactions: lasankandy