පැණි ය නිකම්ම test වෙයි වගේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Eye ape piya giyaa, wahana ehema paara digatalu, normal beheth bothale 6500lu, ena minissungen ganne nalu ehema envalope ekaka dala kamathi ganak deela gaththahkilu. me dws wala badu na aye enne badada. sahena gaanak hynwa athi pora. apit mehema warayak awe na ne sik 😂

    ඉස්සර දොළුකන්ද කියල සීන් එකක් තිබ්බලු 1990 ගණන් වල මුල
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඒ මොකක්ද?
    dolu kanda tynne kurunegala, ibbagamuwa patte neh, man nagala tynwa. mkkd e seen eka


    දොළුකන්දේ හාමුදුරුනමක් විසේස බලයක් තීනවා කියල හිටං පිරිත් පැන් වලින් ලෙඩ හොඳ කළා ලු සිංහලු ගම් පිටින් ලු ගියේ කනකර හිටං පුජා කළා ලු එහෙට.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දොළුකන්දේ හාමුදුරුනමක් විසේස බලයක් තීනවා කියල හිටං පිරිත් පැන් වලින් ලෙඩ හොඳ කළා ලු සිංහලු ගම් පිටින් ලු ගියේ කනකර හිටං පුජා කළා ලු එහෙට.
    අන්තිමට පිරිත් පැන් චන්ද්‍රිකා වැවට වක් කළා ලු :lol:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    x5ISwmi.png


    tLBxiVI.png


    vcQmDy5.png
     
    • Like
    Reactions: saja

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එහෙම වෙන්න ඕනිත් නෑ,
    මේ පිස්සුවෙ වගේ ලෙඩ්ඩු හොයා හොයා අල්ලන එක නතර කරලා මිනිස්සුන්ට නිදහස දෙන්න ඕනි කැමති දෙයක් කරගන්න
    දෙකෙන් එකක් වෙයි එතකොට



    කොහොමත් අපිට දැන් ස්වභාවික වරණයකට මුහින දෙන්න වෙලා තියෙන්නේ
    උචිතයා ගේ උන්නතිය තමා
    monavada bn me kiyanne, mehema kalanm ehema rate inna mandabuddikayo tika unta hithena hithena eva karai, parissam vena ekatath kelavenava ita passe. ape rate un bageta bagayak athi panditha gothayo inne, deyak kivvam apiligannema na kelavenakanma.
    ara bike karaya dakkane, unta ona eva karanna dunna jiwitha kiyaknm kelavela nathi vela giyada. ekata eha mekata ona vidiyata inna dunnoth venne. eka eka rata vala karana hama reddama lankave karanna ba bn
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අන්තිමට පිරිත් පැන් චන්ද්‍රිකා වැවට වක් කළා ලු :lol:

    වතුර බවුසරේකට පිරිත් පැන් ටිකක් දාලා හොඳට කලත්තන්න කිව්වලු...ඩ්‍රයිවර් බවුසරේ ඉස්සරහට පස්සට අරගෙන කලත්තලා චන්ද්‍රිකා වැවට දැම්මලු... :lol: :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වතුර බවුසරේකට පිරිත් පැන් ටිකක් දාලා හොඳට කලත්තන්න කිව්වලු...ඩ්‍රයිවර් බවුසරේ ඉස්සරහට පස්සට අරගෙන කලත්තලා චන්ද්‍රිකා වැවට දැම්මලු... :lol: :lol:
    ඔව් බන් මතක විඩියට හාමුදුරුවෝ ඇඹිලිපිටියේ අවිල්ල පිරිත් පැන් බෝතලයක් අරගෙන බන් අහපු අයට බෙඩන්න


    මුලු ගමම අවිල්ල පැන් ගන්න , පස්සෙ වතුර බොතලේ වතුර ගෙනාපු බවුසරේ කට කලවම් කරල බෙදල , ඒත් සෙනග ඉවරක් නල්ලු .
    පස්සෙ ගමටම ගන්නයි කියලා බගුසරේ වැවට දාලා ,

    අදටත් ඇඹිලිපිටියේ මිනිස්සුන්ට ලෙඩක් දුකක් නැත්තෙ ඒකයි :baffled: :baffled:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක


    දැන් මේක බීපු වුන් අපිට හොඳයි කියල හිතාගෙන ගම වටේ යයි.. බලපන් මෙතනම ගොන් හැත්ත පොරකන හැටි.. කවුද ඔයී මේවට වග කියන්නෙ.
     

    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK


    දැන් මේක බීපු වුන් අපිට හොඳයි කියල හිතාගෙන ගම වටේ යයි.. බලපන් මෙතනම ගොන් හැත්ත පොරකන හැටි.. කවුද ඔයී මේවට වග කියන්නෙ.


    3:35 :rofl:

    පැනිය ගහලා මාස්ක් නැතුව ගිහින් ලෙඩේ හදාගෙන පේස්බුක් ලයිව් වරෙන්කෝ අඩාගෙන