පැණි සිංදුව

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    පැනඩෝල් පැය 6 කට පාරක් ගන්න කියලා තිබ්බට මම ගන්නේ දවසට එක පාරයි. ඒත් උණ අඩු නෑ.. වහාම පැනඩෝල් තහනම් කරන්න ඔනේ.. මේ පෙත්ත බොරුවක්.:angry::angry::angry:ඒ වගේම මම පෙති බීවේ පෙත්ත දෙකට කඩලා..

    මෙන්න මේ වගේ තමයි අද කාලි පැණිය බීපු එවුන්ට කොරෝනා හොද නෑ කියලා පැණිය දොට්ට දාන්න ජාතකේ කලවo උන් දරන ගේම .. කවුද දන්නේ උන් හරියට බිව්වද කියලා? බොරු කියන්න බැරිද ? ඔය කොරෝනා හැදිලා හම්බෙලා තියෙන්නේ ජෙබ්බෙක්නම් නැත්තම් ටොයියෙක් නම් ඔකුන් අතින් දාලත් කියාවි පැණිය බිව්වා කියලා..:frown:

    මේවා ඔක්කොම බටහිර ඖශධ සමාගම් වල කුමන්ත්‍රණ...:yes::yes::yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928

    ඕකට කොරන්න ඕන දේ මම බොට කියල දීලා තියෙන්නේ - ඒක නොකර ඔහොම දිගට හූල්ලපිය :D
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    කාලි පැණියේ ටෙස්ට් රිපොට් පිටවුනොත් ,කොරෝනා හැදිච්ච පැණිය බාගෙට බීපු එකෙක් හොයා නොගත්තොත් ඒක බොරුවක් කියලා ප්‍රසිද්ද නොකලොත් මේ රටේ ,

    ප්‍රයිවට් චැනල් වලට මොකද වෙන්නේ ?
    ප්‍රයිවට් ඉස්පිරිතාලවලට මොකද වෙන්නේ ?
    ලෙඩ්ඩු හොද උනාම ඉස්සරහ චන්දෙකදි සජිත් පුතාලා වගේම ජවිපාවුන් දිනන්නේ කොහොමද ?
    ලoකාවට බෙහෙත් ගේන බටහිර ඖෂධ සමාගම් වලට මොකක්ද වෙන්නේ ?
    මේ කොම්පැනි ටිකේ සල්ලි වලින් ජන්දේ දිනපු දේශපාලුවෙකුට පැණියට විරුද්ද නොවී ඉන්න පුලුවන්ද ?

    මෝඩ කම දැන්වත් අත හැරපල්ලා..තොපිලට තොපිලගේ දෙමව්පියෝ මරණින් ගලවගන්න ඔනේ නෑද්ද ? පැණියට සාදාරණ පරික්ෂණයක් තියන්නයි කියලා උසාවි පලයල්ලා..උද්ගෝෂණය කරපල්ලා..
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    අපි හැමදාම නැටුවේ ටීවි වල ඇඩ් යන පදේට..දේශපාලකයන්ගේ පදේට.. සුද්දගේ පදේට ..මීඩියා වල පදේට..රැවටෙනවයි කියලා මෙහෙමත් රැවටෙනවද ?

    තෙරුම් ගන්න මේ ගෙන්දගම් පොලොව වානීජ ලෝකයක්. මිනිස්සුන්ට ඔනේ සල්ලි විතරයි.

    හම සුදුවෙනවයි කියලා ඇඩ් එකක් ගියොත් ගෑනු රොත්තම ගිහින් ඒක උලනවා. ඒ ක්‍රීම් එකට ධම්මික පැණියට වගේ ටෙස්ට් නෑ. අන්තිමට හමේ පිලිකා..ඊට පස්සේ මොලේ තියන එවුන් ටිකක් පිටරට ටෙස්ට් හොයාගෙන ඇවිත් කියනවා මේ ක්‍රීම් වල පිලිකාකාරක..අරතෙල් මේ තෙල් තියනවා කියලා.එතකොට වෙන්න තියන දේ වෙලා ඉවරයි.

    ඇන්කර් කිරිපිටි වලටත් මේ සීන් එකමයි උනේ.. මෙහෙමත් සල්ලිකාරයන්ට රැවටෙන්න එපා මෝඩ හරකුනේ..