පැණි සුමනයගේ වැඩ කෙරුවාව
W warwickuni Well-known member May 21, 2008 4,374 1 4,075 113 Apr 21, 2022 #2 What about dream of God natha
U-tag Well-known member Nov 18, 2011 12,732 14,354 113 Apr 21, 2022 #3 මම හෙට hospital එකට ආසාවට බෙහෙත් ටිකක් ගන්න යන්න හිටියේ. Reactions: pramodh87 and supunroxy
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Apr 21, 2022 #4 U-tag said: මම හෙට hospital එකට ආසාවට බෙහෙත් ටිකක් ගන්න යන්න හිටියේ. Click to expand... කියලා වැඩක් නෑ බං. මුන්ට පිස්සුද මන්දා. මම දැක්කා අත්‍යවශ්‍ය ශෛල්‍යකර්ම විතරක් කරන්න කියලා සියළුම වෛද්‍යවරුන්ට උපදෙස් දීලා තියෙනවා කියලා නිවුස් එකක්. එතකොට මෙච්චර කල් අනවශ්‍ය ශෛල්‍යකර්ම කරපු උන් හොයලා නඩුදාන්න එපැයි Reactions: U-tag and pramodh87
U-tag said: මම හෙට hospital එකට ආසාවට බෙහෙත් ටිකක් ගන්න යන්න හිටියේ. Click to expand... කියලා වැඩක් නෑ බං. මුන්ට පිස්සුද මන්දා. මම දැක්කා අත්‍යවශ්‍ය ශෛල්‍යකර්ම විතරක් කරන්න කියලා සියළුම වෛද්‍යවරුන්ට උපදෙස් දීලා තියෙනවා කියලා නිවුස් එකක්. එතකොට මෙච්චර කල් අනවශ්‍ය ශෛල්‍යකර්ම කරපු උන් හොයලා නඩුදාන්න එපැයි
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,651 100,922 113 Apr 21, 2022 #5 මිනිස්සු කැමැත්තෙන්ද එතකොට වෛද්‍ය ප්‍ර්තිකාර අවශය තත්වයට පත් වෙන්නෙ Reactions: U-tag