ඔරිජිනල් කිතුල් පැණි+යෝගට්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    ඔරිජිනල් කිතුල් පැණි එකක් හම්බුනා
    එක යෝගට් වලට දාල කාල දැන් සීනි කොලෙස්ටරෝල් වැඩි වෙලා ඇත්තේ

    ඔරිගීනල් මී පැණි වල සීනි නැහැ කියන එක හෙන පුදුමයි නේද

    HABAI වැද්දෝ ලග තම බDU ඇත්තේ
     
    Last edited:
    • Haha
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    ඔරිගීනල් මී පැණි වල සීනි නැහැ

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Meepeni 1/2 bottle ekak tibba eka iti wela ne moko karanne?
    ඉටි වෙලා නෙමෙයි නේද
    ගොඩක් කල් තිබුනම පොඩ්ඩක් හකුරුවෙනවා වගේ හයි වෙනවා
    අවුවෙ තියල බලන්න, එහෙම නැත්තං බෝතලේ පිටින් ලාවට රස්නෙ උණු වතුර එකක දාල බලන්න
    ෆ්‍රිජ් එකේ තිවුවමත් ඔහොම වෙනවා, මී පැනි ෆ්‍රිජ් එකේ තියන්න ඕන නැහැ

    PS
    කිරි පැනි කෑවට කියල නං කොලස්ටරෝල් සීනි එන්නෙ නැහැ
    අපේ ගෙදර මම පොඩි කාලෙ ඉඳන් කිරි සහ පැනි තිබ්බා දෙකම ගෙදර හදන ඒව (මී පැණිත් තිබුනා කිතුල් පැණිත් තිබුනා)
    අවුරුදු 18 විතර වෙනකල් හැමදාම ගෙදර කිරි තිබුනා (අත්තමලගෙ ගෙදර හරක් හිටියා එහෙ ගෙදරට කිරි ගෙදර කියල කිවුවෙ සහ අත්තමට ගමේම මිනිස්සු කිරි අම්මා කියලා කිවුවෙ), ඕව කාල කොලස්ටරෝල් හැදුනෙ නැහැ

    හැබැයි වයස 30ක් විතර වෙලා ජොබ් එක කරන්න අරගෙන බත් පිඟන් ගනං කන්න ගත්තට පස්සෙ කොලස්ටරෝල් ආවා :D
     
    Last edited:
    • Like
    Reactions: Winter Soldier

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy

    Bottle ekama midila wage kewoth ewa iti rahak enne. awwe tibbama unu wenawa
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    YouTube බලපං අහේනි කාලෙට මීයට සීනි දිය කරල තියනව. අනිත් කාලෙ ගැනත් හිතාගන්න පුලුවන්නේ සුන්දර සිරිලක් වැසියන්ගෙ වැඩි තන්හාව නිසා. අපිම හදාගත්තොත් තමයි.

    ඕවයින් honey butter හදන්න පුළුවන් මං හිතන්නෙ youtube බලල try එකක් දෙන්න
     
    • Like
    Reactions: Lakshan-Seram

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Bottle ekama midila wage kewoth ewa iti rahak enne. awwe tibbama unu wenawa
    මී පැනි විකුනන අය ජෙනුයින් මී පැනි කියලා පේන්න උඩින් මී වද කෑලි ටිකක් දානවා (මොකද ගන්න අය හිතනවා මී වද කෑලි පේන්න තියනවා නං ඒව ජෙනුයින් කියලා :D :D, ඒක නිසා සීනි පැනි හදන අය උඩින් මී වද කෑලි ටිකක් පොඩි කරලා දානවා මේක ජෙනුයින් මී පැනි වලටත් කරනවා)
    මී වද ටික උඩ පාවෙනවා ඒක නිසා සමහරවිට දැන් ගන්නෙ පැනි වල උඩින්මනේ ඒක නිසා ඒ වද කෑලි ටිකේ රස එනවා වෙන්න පුලුවන්

    මී පැනි ඉටි වෙන්නෙ නං නැහැ කල් යද්දි ක්‍රිස්ටලයිස් වෙනවා වගේ සීන් එකක් වෙන්නෙ

    YouTube බලපං අහේනි කාලෙට මීයට සීනි දිය කරල තියනව. අනිත් කාලෙ ගැනත් හිතාගන්න පුලුවන්නේ සුන්දර සිරිලක් වැසියන්ගෙ වැඩි තන්හාව නිසා. අපිම හදාගත්තොත් තමයි.
    ඒක ප්‍රශ්නයක් නැහැ, ඒක සාමාන්‍යෙන් කරන දෙයක් හොර කරන්න නෙමෙයි ඒක කරන්නෙ
    මොකද මී මැස්සො ඒ පිටින් දෙන සීනිටික මී වද වල පුරවන්නෙ නැහැ. සාමාන්‍යෙන් සීනි විතරක්ම එහෙම තියන්නෙ නැහැ සීන වලට රට ඉඳි වගේ දෙයක් කලවම් කරලා දියකරලා තියන්නෙ, ඔහොම කරන්නෙ වැස්ස කාලෙට (සමහර විට තද පායන කාලෙට) මී මැස්සො අඩු වෙන එක නතර කරන්න
    ඒව උන් කාල දිරවල ආයෙ වමාරල හැදෙන පැනි තමයි වද වල පුරවන්නෙ ඒක නිසා පිටින් සීනි තිබ්බ කියලා උන් හදන පැනි වල composition එකේ වෙනසක් නැහැ
    ------ Post added on May 21, 2025 at 6:43 PM
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    සාමාන්‍යෙන් සීනි විතරක්ම එහෙම තියන්නෙ නැහැ සීන වලට රට ඉඳි වගේ දෙයක් කලවම් කරලා දියකරලා තියන්නෙ, ඔහොම කරන්නෙ වැස්ස කාලෙට (සමහර විට තද පායන කාලෙට) මී මැස්සො අඩු වෙන එක නතර කරන්න
    ඒව උන් කාල දිරවල ආයෙ වමාරල හැදෙන පැනි තමයි වද වල පුරවන්නෙ ඒක නිසා පිටින් සීනි තිබ්බ කියලා උන් හදන පැනි වල composition එකේ වෙනසක් නැහැ
    හරි හරි දැං මතක් උනේ ගැජට් එකක් තියනව වතුර ප්‍රතිශතය බලන ඒකෙන් බලල නේ කොලිටිය බලන්නෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හරි හරි දැං මතක් උනේ ගැජට් එකක් තියනව වතුර ප්‍රතිශතය බලන ඒකෙන් බලල නේ කොලිටිය බලන්නෙ
    ඔවු
    හැබැයි සමහර වෙලාවට මල් වලින් හදපුම පැණි, විශේශ මල් වලින්ම හදපු පැණි, ඔර්ගනික් පැනි වගේ සීන් තියනවා
    එහෙම කරද්දි ඔහොම සීනි ෆීඩ් කරන්නෙ නැහැ, සමහර වෙලාවට සමහර මල් වලින් විතරක්ම හදපු පැණි කියලා විකුනන සීන් තියනවා(ලංකාවෙ නං එහෙම කරන්නෙ නැහැ)
    සීනි ෆීඩ් කරලද කියලා කෙමිකල් ඇනලයිසිස් එකක් කරලා හොයන්න පුලුවන්, Carbon analysis එකක් කරලා.
     
    • Like
    Reactions: Ulti

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    මී පැනි විකුනන අය ජෙනුයින් මී පැනි කියලා පේන්න උඩින් මී වද කෑලි ටිකක් දානවා (මොකද ගන්න අය හිතනවා මී වද කෑලි පේන්න තියනවා නං ඒව ජෙනුයින් කියලා :D :D, ඒක නිසා සීනි පැනි හදන අය උඩින් මී වද කෑලි ටිකක් පොඩි කරලා දානවා මේක ජෙනුයින් මී පැනි වලටත් කරනවා)
    මී වද ටික උඩ පාවෙනවා ඒක නිසා සමහරවිට දැන් ගන්නෙ පැනි වල උඩින්මනේ ඒක නිසා ඒ වද කෑලි ටිකේ රස එනවා වෙන්න පුලුවන්

    මී පැනි ඉටි වෙන්නෙ නං නැහැ කල් යද්දි ක්‍රිස්ටලයිස් වෙනවා වගේ සීන් එකක් වෙන්නෙ

    ඒක ප්‍රශ්නයක් නැහැ, ඒක සාමාන්‍යෙන් කරන දෙයක් හොර කරන්න නෙමෙයි ඒක කරන්නෙ
    මොකද මී මැස්සො ඒ පිටින් දෙන සීනිටික මී වද වල පුරවන්නෙ නැහැ. සාමාන්‍යෙන් සීනි විතරක්ම එහෙම තියන්නෙ නැහැ සීන වලට රට ඉඳි වගේ දෙයක් කලවම් කරලා දියකරලා තියන්නෙ, ඔහොම කරන්නෙ වැස්ස කාලෙට (සමහර විට තද පායන කාලෙට) මී මැස්සො අඩු වෙන එක නතර කරන්න
    ඒව උන් කාල දිරවල ආයෙ වමාරල හැදෙන පැනි තමයි වද වල පුරවන්නෙ ඒක නිසා පිටින් සීනි තිබ්බ කියලා උන් හදන පැනි වල composition එකේ වෙනසක් නැහැ
    ------ Post added on May 21, 2025 at 6:43 PM
    iti raha ena deyak hedenne.
    mulin bottle ekama peni tibbe. den sudu pata midila tiyenne. rath karoth aye peni wage wenawa. eth 100% peni na man hitanne.
     
    • Wow
    Reactions: Ulti

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අවුවෙ තියලා හරි උණු වතුරෙ දාල හරි සම්පූර්ණයෙන්ම දිය උනත් ඉටි රසක් එනවා නං මොනවා මොකක් හරි අවුලක් තියනවා
    සමහරවිට සීනි දාල හදපු පැණි වලට මී ඉටි දාල වගේ හදපු එකක්ද දන්නෙ නැහැ
    ගනිපු තැන ශුවර්ද