පැණි සුමනයගේ වැඩ කෙරුවාව

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,929
    10,300
    113
    FB_IMG_1650535637368.jpg
     
    • Like
    Reactions: U-tag

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම හෙට hospital එකට ආසාවට බෙහෙත් ටිකක් ගන්න යන්න හිටියේ.

    කියලා වැඩක් නෑ බං. මුන්ට පිස්සුද මන්දා. මම දැක්කා අත්‍යවශ්‍ය ශෛල්‍යකර්ම විතරක් කරන්න කියලා සියළුම වෛද්‍යවරුන්ට උපදෙස් දීලා තියෙනවා කියලා නිවුස් එකක්. එතකොට මෙච්චර කල් අනවශ්‍ය ශෛල්‍යකර්ම කරපු උන් හොයලා නඩුදාන්න එපැයි 😁
     
    • Like
    Reactions: U-tag and pramodh87

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,908
    113
    මිනිස්සු කැමැත්තෙන්ද එතකොට වෛද්‍ය ප්‍ර්තිකාර අවශය තත්වයට පත් වෙන්නෙ
     
    • Like
    Reactions: U-tag