පැණි හද

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    machan tea factry nuwra eliya koheda tiyenne.online balanda puluwanda.mn danta inne lankawe nemei bun.:no:

    amaya lake lassanada bun..:cool::cool:

    Tea factory is colonial hotel Price is high

    http://www.heritancehotels.com/teafactory/

    lake is chalet hotel environment is nice, very calm and quite
    11.gif
    11.gif


    http://amayalake.com/
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28

    ඔතන ඔක්කොම වගේ හොදයි වගේම පොඩ්ඩක් ගනන්. හැබැයි ඉතින් Full Board දාගත්තනම් හනිමූන් කෙසේ වෙතත් බඩ පැලෙන්න කන්න පුලුවන්. ඔය හැම එකේම වටපිටාව ලස්සනයි. ඇඳවල් උනත් හනිමූන් එකටම කියාපු හදලා වගේ. :P


    ලංකාවෙ නෙවෙය් නම් ඉන්නෙ පොඩ්ඩක් Promo Codes හොයලා බලපන්. ඔන්ලයින් Booking වලදි Add කරගන්න පුලුවන්. Agoda.com වගේ බලපන්.

    ඇඳවල් උනත් හනිමූන් එකටම කියාපු හදලා වගේ.
    :love::D:D thanx macho..