මම කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක් ඉන්නවා මාතර. ඒකි කිව්වා ( nearly in 2018) පාලටුව ගුනරතන ඉස්කෝලෙ පහු කරලා අකුරැස්ස පාරේ මීටර් 200ක් 300ක් ගියා ම ජෝතිශය කාර්යාලයක් තියෙනවා කියලා ගෑනු කෙනෙක් කරන. ඒකෙ ගෑනු කෙනා එයාලගෙ කේන්දර බලලා කියපු දේවල් 100% හරි ගියා කියලා. එයාලත් ගිහින් තියෙන්නෙ ඒ විදියට ඒ ගෑනි හොදයි කියලා කටින් කට ගිහින් දැනගෙන තමයි. මම කොලඹ නිසා ඒ පැත්ත දන්නෙ නෑ දන්න වෙන අයත් නෑ. දැන් ඒ කෙල්ලත් නෑ. ඔය පැත්ත උබලා දන්නවා නම් මට කියපන්කො තාම ඒ ගෑනු කෙනා එතන ඉන්නවද කියලා. දන්න විදියට එයා රෙන්ට් එකට එතන කාර්යාලය දාලා තියෙන්නෙ. ගම නම් මාතරින් ගොඩක් දුර එකක් කියලා තමයි දන්නෙ. කබුරුගමුව ද කබුරු පිටියද මොකද්ද එකක්. එක පොන්නයෙක් reply දාලා තියෙනව වගේ ඒ ගෑනියෙ දුව හොයන්න නෙමෙයි මේක දැම්මෙ. මට සහ මම දන්න කීප දෙනෙකුට ශුවර් කරන්න පුලුවන් astrologer කෙනෙක්ගෙ සේවාව ඕන වෙලා තියෙනවා.මම අහලා තියෙන අයගෙන් මතකයට ආපු එක ම කෙනා මෙයා. කොලඹිනුත් කට්ටිය හෙව්වා. ඒත් උන් එකෙක්වත් මේ ගෑනි තරම් ශුවර් එකක් නෑ.
Last edited: