පැණි හඳ හා වැල (18)

Arachchige29

Member
Mar 29, 2015
373
25
0
අද නම් ගෙදර
honeymoon-couple-1.jpg

ඔන්න කසාද බැඳපු ජෝඩුවක් හිටියලු.. 60වන සංවත්සෙරෙදී මෙ දෙන්නට මෙක සමරන්න ඔනි වුනා..මෙයාලා දෙන්නා මොකද කලේ මේක සමරන්න? දෙන්නම තීරණය කලා ඒ දෙන්නා මීට අවුරුදු 60කට කලින් තමන් මධුසමය ගත කරපු හෝටලේ රැයක් නැවතිලා ඒ විදිහටම සංවත්සරය සමරන්න. ඔන්න ඉතින් දෙන්නා ලංකාවට එන්න ටිකටුත් බුක් කලා, මොකද මෙයාලගේ මධුසමය සැමරුවේ ලංකාවේ මුහුදුබඩ හෝටලේක නිසා.

දැන් ඔන්න දෙන්නා ලංකාවට ඇවිත් සංවත්සරය සමරනවා. මේ දෙන්නා තමන් හිටපු කැබින් එකම ආයේ බුක් කරලා කැබින් එක ඉස්සරහ පාලු වෙරල දිහා බලන් වල්-පල් කතා කරමින් උදේ කෑමට සෙට් උනා. ඔය අතරේ මිස්ටර් ලික්ස්, ඒ කියන්නේ මේ කතාවේ ස්වාමි පුරුෂයට ආවා මරු අයිඩියා එකක්.” ඔයාට මතකද?” ලික්ස් හාමිනේට කියනවා, “අපි දෙන්නා හනිමූන් ආපු දවසේ මෙතන ඉඳන් උදේ කෑම ගත්තේ ඇඟේ නූල් පොටක් නැතිව!” වයිපරෙත් ලැජ්ජාවෙන් වගේ ඔළුව හෙල්ලුවා. “ඉතින් අදත් අපි ඒ විදියටම ඉමු නේද?” කියලා මහත්තයා කතාව ක්‍රියාවට නංවන්න ගත්තා. නෝනත් ඒ මාර්ගයෙම ගියා.

කෙළ පිහිදාගෙන ඉවර නම් ඉතිරි ටික කියවමු නේද?

දැන් දෙන්නම නිරුවතින් පාතරාසය ගන්නවා. නෝනාට හරි සතුටුයි ඉතින්! නෝනා ආදරය, ප්‍රහර්ශය සහ අනෙකුත් සියළු හැඟීම් එකට කැටි කල බැල්මක් ලික්ස් මහත්තයට දීලා අතීත ශෘංගාරජනක මතක ගඟුල කළඹන්න පටන්ගත්තා.

“ලික්ස් පැටියෝ, ඔයාට මතකද අපේ හනිමූන් දවසෙත් අපි මේ වගේම ඉන්න කොට ඔයා මා දිහාම ඇහිපිය ගහන්නේ නැතිව බලන් හිටියා?”

ලව් බැල්මට් එක දාපු මහත්තයා කතාව අනුමත කලා, “නැතුව, නැතුව. එදා ඔයාගේ ලස්සන! මං හිතුවේ අර ඈත අහසේ පියාඹන හංස ජෝඩුවක් ඇවිත් ඔයාගේ පපුවේ වහලා ඉන්නවා කියලයි. මොන තරම් ලස්සනක්ද? ඔයාට මතකද මං ඊට පස්සේ ඔයා දිහාට නැවිලා එක දිගට හාදු වැලක්ම දුන්නා???”

ප්‍රේමය උතුරන දෑසින් ස්වාමි පුරුෂයා දිහා බලාගෙන නෝනා ඒ සොඳුරු සිත්තම් මතකෙට නගන්න උත්සාහ කරනවා, “ඔව් මගේ පැටියෝ, එදා ඔයා මාව කිස් කරද්දි මගේ පපුව කොයි තරම් උණුසුම් උනාද? මගේ පපුව ගිනිගන්නවා වගේ මට එදා දැනුනේ. පුදුමේ කියන්නේ මට අදත් ඒ උණුසුම එදා වගේම දැනෙනවා අනේ!”

“ඒ උණුසුම ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ” ලික්ස් මහත්තයා කියනවා, “මොකද ඔයාගේ එක නිපල් එකක් තියෙන්නේ කෝපි කෝප්පේ. අනික තියෙන්නේ සුප් එක ඇතුලේ!”


Fluorescent-Tube-Light-12V-6V10W-20W-diagram.jpg

:P:P:P:P:P:P

ගත්තේ අන්තිම පේලියෙන්..
;)

comment කරන හැමොටම 5+ ක අල්ලසක් දෙනු ලැඛෙ...:P

ආහ් ... 1000 වෙන්න ඔන්න මෙන්න ...එතකොට මගේ එක 6යි......

පාතරාසය - උදේ කෑම :no::no::no: