මේ ෆොටෝ දැක්කම මොකද හිතෙන්නේ මචන්ලා?
පරිගණක ක්‍රීඩාවක රූපද නැත්නම් අලුතින් හදන film එකක photos ද ? නැත්තම් photoshop ද ?
ඔය එකක්වත් නෙමෙයි මේවා සැබෑ චායාරුප
.. ඔය photos වල ඉන්නේ දඩයක්කාරයෝ
නැ නෑ සත්තු නෙමෙයි මෙයාල දඩයම් කරන්නේ ඊට වඩා ගොඩක් රසවත් දෙයක් (අර උබල කෙල්ලෝ දැක්කම හලන්නේ
) ඒ තමයි පැණි .. ඔව් මීපැණි ..මේ තියෙන්නේ හිමාලය කන්ද ආසන්නයේ ඇති කුඩා කන්දක ගත්ත ෆොටෝස් ටිකක් .. මේ ඉන්නේ නේපාලයේ මිනිස්සු, අවරුද්දකට දෙපාරක් වගේ මෙයාලා තමන්ගේ ජීවිතේ අනතුරේ දාගෙන මේ මීපැණි අස්වැන්න නෙලන්න යනවලු
(කොහොමද මීමැස්සෝ එකතුවෙලා මෙයාලට නෙලුවොත්
) ලෝකේ ලොකුම මීමැස්සෝ ඉන්නෙත් මෙහෙලු
තව ලස්සන photos ගොඩක් තියනවා මචං කැමති අය ගිහින් බලන්න
http://www.andrewnewey.com/portfolio/gurung-honey-hunters/
අදට අපි ගියා මචං..ඉස්සර තනියෙන් බලපු මේවා දැන් කිරියේ උබලටත් බලන්න share කරන්න හිතුනා

) ලෝකේ ලොකුම මීමැස්සෝ ඉන්නෙත් මෙහෙලු රැවටෙන්නේ එපා මේකත් එහෙ ගත්ත එකක් (assassin's creed game එකේ වගේ නේද මචං)
කමුද මචං