පැත්තකට වෙලා හිටපම්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    313320880_184749644105724_805020512399894724_n.jpg
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    ලංකාවේ පොඩිඋන් ටික බේරගන්න නම් කරන්න ඕන ලොකුම දේ තමයි , හමුදා පුහුණුවක් වගේ දෙන ගොබ්බ විද්‍යා පීට පුහුණුව නවත්වන එක,

    ගුරුවරුන්ට හොඳ පඩියක් දුන්නා නම් පෙරේතපාදෙන් AL පාස් වෙන් උන් නැතිව හිතලා වැඩක් කරන්න පුළුවන් දක්ෂ උන් ටිකක් ගුරු සේවයට එනවා

    එහෙම උනා නම් ළමයින්ට ටිෂන් යන්න ඕන වෙන්නේ නෑ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ පොඩිඋන් ටික බේරගන්න නම් කරන්න ඕන ලොකුම දේ තමයි , හමුදා පුහුණුවක් වගේ දෙන ගොබ්බ විද්‍යා පීට පුහුණුව නවත්වන එක,

    ගුරුවරුන්ට හොඳ පඩියක් දුන්නා නම් පෙරේතපාදෙන් AL පාස් වෙන් උන් නැතිව හිතලා වැඩක් කරන්න පුළුවන් දක්ෂ උන් ටිකක් ගුරු සේවයට එනවා

    එහෙම උනා නම් ළමයින්ට ටිෂන් යන්න ඕන වෙන්නේ නෑ
    :yes: ලංකාවේ විද්‍යා පීට නීති හදල තින්නේ කොහෙන් අපු "පොන්නයෝ" ටිකක් ද මන්ද අමු joke ඒකෙ තීන නීති එත් පොන්න rag වලට case නැහැ ,
    හැබැයි ගුරුවරු විදිහට අනිවාර්යෙන් හරියට හදපු විද්‍යා පීට course කරපු , ළමයි එක්ක ගනදෙනු කරද්දී මෝඩයෝ වගේ කේන්ති නොගෙන , හරියට උගන්නන විදිහ ඉගෙන ගත්ත අය ගුරුවරු විදිහට hire කරන්න ඕන .
    විෂය දැනුම විතරක් 100% මදි ගුරුවරයෙක් වෙන්න . වැඩේ තින්නේ එහෙම පල් මෝඩයෝ රටේ අධ්‍යාපනය විනාස කරනකන් බහුතරය ගුරුවරු සද්ද නැතුව ඉන්නවා , දෙමාපියෝ තමන්ගේ ළමයට කැපිල්ල එන නිසා සද්ද නැතුව ඉන්නවා, සමහර OBA නම් case දානව එහෙම කාලකන්නින්ට school වලට එන ,
     
    • Like
    Reactions: hi.dushan