led LG TV එක
පැත්තෙන් බලනකොට කළුවට පේන්නේ
ඉස්සර එහෙම නැහැ කියල තමයි පාවිච්චි කරන කෙනා කියන්නේ
[coper ලයින් එක ෆයිබර් කලාම කියල කියනවා. වයසක ය නිසා නොදැනුවත්ව කියනවා වෙන්න පුළුවන් ]
එහෙම වෙනවද ?
නැත්නම්
මොකක්ද මේකට හේතුව ?

පැත්තෙන් බලන්න හොඳ නෑ කියහන්