පැතුම්ගේ විඩියෝව BBC ට යයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    බඩජාරි මාලුවෙක්. ඕම ඇල්ලුවේ නැත්තම් මේ යකා මැරෙන්නේ ප්ලාස්ටික්ම කාල
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මුහුද අපි දන්නේ නැතිවම කුණු ගොඩක් වෙනවා :-( මොකක්ද ආටිකල් එකක තිබුන ලංකාවේ වෙරළේ කිලෝමීටර එකක් දුර තීරයේ ප්ලාස්ටික් කෑලි 40,000 අවම වශයෙන් තියෙනවා කියල.