ඊයේ BMICH එකේ තිබුන ඇඩ්වොකාටා එකෙන් කරපු Women's Policy Action Network එකේ සාකච්ඡාවට ආරාධනා ලැබිලා තිබුනා.
ශ්‍රී ලාංකීය දේශපාලනයේ වගේම ආර්ථිකයේ කාන්තා නියෝජනය වර්ධනය කරන එක තමයි මේ සාකච්ඡාවේ පදනම උනේ.
ඉතිං මෙවන් සාකච්ඡා ගණනාවක් තිබිලා ඇති. ඒත් තාම මේ සහභාගිත්වය ඉතා අවම මට්ටමක පැවතීම රටට බාදාවක්. පලවූ අදහස් බොහෝම කාලෝචිතයි. ඒත් ඒවා භූමියේ පැල කරන එක තවත් ලොකු සමාජ පරිවර්තනයක්.
කොහොම උනත් හැදෙන රටක නම්, ඒවා ඉදිරියට ක්‍රියාත්මක වේවි. මොකද රටක් හැදෙන කොට අනිවාර්යයෙන් කාන්තාවන්ට ඉදිරියට එනවා. ඔවුන් ඉදිරියට එන නිසා රට හැදෙනවා වගේම රට හැදෙනවා නම් ඔවුන් ඉදිරියට එනවා. ඔය දෙපැත්තම වෙන්න පුළුවන්.
අදත් එවැනි සමුළුවක් කොළඹ පැවැත්වෙනවා. ඒ Women to Lead සාමූහිකය මගීන්. මේකත් මහන්සි වෙලා ඉදිරියට තල්ලු කරන්න ඕන මාතෘකාවක්.
අපිට පුළුවන්.
පැතුම් කර්නර්
#හරිත