පැතුම්ට කරදරයක් නැහැ

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    පැතුම් හිරේට ගියා කියලා යවපු ප්‍රවෘත්තිය
    be like:

    obama medal Blank Template.jpeg
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඇප දීලා එළියට ඇවිලලා උණු උණුවෙන් ම දාපු Tread එක කන්න එපා බන්🤣
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මූ මේක දානකන් උබලා දැනගෙන හිටියද මූ CID ගියා කියලා? 🤣
     
    • Haha
    Reactions: vindi19

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උබ මේක දානකල් මම ඔහොම දෙයක් දැනන් හොටියෙත් නැහැ.
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මෙන්න අද දවසේ පැචුම් පුවත්....

    සංස්කරණය පැචුම් කර්නල්...

    ඉදිරිපත් කිරීම රිදුන කොස්තාපල්....

    --------------------------------------------

    මෙන්න දවසේ සිරස්තල...
    අනුග්‍රහය ජාතියට හරින පෙරමුන

    -----------------------------------------------

    * පැතුම් අත්ඩංගුවට නොගත් බව පැතුම්ම කියයි.

    * පැතුම් අත් අඩංගුවට නොගත් බව අසා ජනතාවට ලේ උනයි. කාන්තාවන්ට කිරි එරෙයි.

    * පැතුම් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන්ට ජාතික හරිත පෙරමුණ විසින් එංගලන්තයෙන් ගෙන්වන ලද රට තණකොළ සංග්‍රහයක්

    * පැතුම් පැමිණෙන තුරු බලාසිටි ජනතාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් පණු පෙති.

    * පැතුම් පිපීලා පචවී යනවා ගීතය එළකිරියේ ගැයූ ගායකයාට වැඩවරදී.

    * පැචුම් ජනපති වන තුරු බලාසිටි ලොව වයෝවෘද්ධ ම මිනිසා වන අවුරුදු 150 ක් වයසැති රිදුනා පි. ඇම්. මහතා අද කලුරිය කරයි. දේහය ජිනදාස බේකරියට.
     
    Last edited: