මෙන්න අද දවසේ පැචුම් පුවත්....
සංස්කරණය පැචුම් කර්නල්...
ඉදිරිපත් කිරීම රිදුන කොස්තාපල්....
--------------------------------------------
මෙන්න දවසේ සිරස්තල...
අනුග්රහය ජාතියට හරින පෙරමුන
-----------------------------------------------
* පැතුම් අත්ඩංගුවට නොගත් බව පැතුම්ම කියයි.
* පැතුම් අත් අඩංගුවට නොගත් බව අසා ජනතාවට ලේ උනයි. කාන්තාවන්ට කිරි එරෙයි.
* පැතුම් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන්ට ජාතික හරිත පෙරමුණ විසින් එංගලන්තයෙන් ගෙන්වන ලද රට තණකොළ සංග්රහයක්
* පැතුම් පැමිණෙන තුරු බලාසිටි ජනතාවට රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් පණු පෙති.
* පැතුම් පිපීලා පචවී යනවා ගීතය එළකිරියේ ගැයූ ගායකයාට වැඩවරදී.
* පැචුම් ජනපති වන තුරු බලාසිටි ලොව වයෝවෘද්ධ ම මිනිසා වන අවුරුදු 150 ක් වයසැති රිදුනා පි. ඇම්. මහතා අද කලුරිය කරයි. දේහය ජිනදාස බේකරියට.