පැතුම් අද යූටියුබ් එනවා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    වෙනදාටත් පැතුම් youtube එනව නේ ඉතින්. වැඩිය දෙනෙක් බලන්නේ නම් නෑ . sub 1000ක් වත් නැත්ද මන්ද. :baffled:
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වෙනදාටත් පැතුම් youtube එනව නේ ඉතින්. වැඩිය දෙනෙක් බලන්නේ නම් නෑ . sub 1000ක් වත් නැත්ද මන්ද. :baffled:
    ටිකක් අඩුයි මචං. උයාගේ ලිස්ට් එකේ ඉන්න අයව පුලුවන් විදියට දැනුවත් කරන්න

    කියවන්න, වීඩියෝ බලන්න කම්මැලි
    විඩියෝ එක එක පාරක් හරි බලන්න පුලුවන්ද . ටික වෙලාවක් හරි කමක් නෑ
    ------ Post added on Oct 16, 2021 at 7:09 PM
     
    • Like
    Reactions: Hyaenidae

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    ටිකක් අඩුයි මචං. උයාගේ ලිස්ට් එකේ ඉන්න අයව පුලුවන් විදියට දැනුවත් කරන්න
    අවු හතරක් තිස්සේ video 90ක් දාල තාම sub 2000ක් විතරයි.. අවුලක් තියනව නේ බන්.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අවු හතරක් තිස්සේ video 90ක් දාල තාම sub 2000ක් විතරයි.. අවුලක් තියනව නේ බන්.
    හොද දේවල් දිරවගන්න බැරි අවුල තමයි. වෙන මොකක්ද. රහුමාන්ට වඩා යොහානිට විව්ස් වැඩි නේ.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Pathum.jpg
     
    • Wow
    Reactions: niyomax

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අපිත් කම්මැලි වෙලාවට youtube යනවා.
    ත්‍රෙඩ් දාන්නෙ නැහැ එහෙම කියල.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපිත් කම්මැලි වෙලාවට youtube යනවා.
    ත්‍රෙඩ් දාන්නෙ නැහැ එහෙම කියල.
    කම්මැලි කමට යුටියුබ් යන එකක් ගැන නෙමේ බං කිව්වේ
     
    • Haha
    Reactions: RandomGuy