පැතුම් ඉසුරු දෙදෙනාම එක් මතයකට එයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නියමයි මචන්. මම බයේ හිටියේ එහෙම වෙන එකක් නෑ කියල. දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ.🖖
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    රට පාලනය කරන උනුත් ක්‍රිකට්වල වගේ වෙනස් කරපු දවසක හරියන්න පටන් ගනියි. එතකන් බයිල කෙළ කෙළ ඉන්න තියෙන්නෙ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මතවාදී එකතු වීමක් විතරයි
    දේශපාලන එකතුවීමක් ගැන තාම සාකච්ඡාවක් නැහැ
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    images (3).jpeg
    images (4).jpeg
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Patta wesi meka ahapan
    Ehenam gehin dennata depaththen hita ganna kiyapan
    Kiyala umba wesi wage bima dana gahala dennage maruwen maruwata katata ganin.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ series එකත් පැරදුනා නම් පාරෙන් හම්බ උනොත් ගුටි කන්නත් ඉඩ තිබුණා. ඒකයි කතා කරලා ගොඩ දාගන්න ඇත්තේ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ series එකත් පැරදුනා නම් පාරෙන් හම්බ උනොත් ගුටි කන්නත් ඉඩ තිබුණා. ඒකයි කතා කරලා ගොඩ දාගන්න ඇත්තේ.
    කියල තියන දේ කියවලා තේරුම් ගනින්