පැතුම් ඔබට පැහැදිලිව කියූ මග

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපි ඔබට පැහැදිලිව කියූ මගක් තිබෙනවා.

    මතක තියා ගන්න,
    ඔබ කෙතරම් දේශපාලනයට හෝ දේශපාලකයන් හට බැණ වැදුනත්, ප්‍රතික්ෂේප කළත්, වෛර කලත්, ඔවුන් ප්‍රතිස්ථාපනය කිරීමට අලුත් නායකයින් නිර්මාණය කරන තුරු, ඔබව පාලනය කරන්නේ ද ඊළඟ ඡන්දයෙන් පත් වන්නේ ද ඔවුන්මය.

    ඔබේ බස් රථයේ රියැදුරුට කෙතරම් බැන වැදුනත්, ඔබ අලුතින් රියැදුරන් නිර්මාණය නොකරන්නේ නම්, ඔබට ගමන යෑමට සිදු වන්නේ සිටින රියැදුරන් සමගම ය.

    අරගලයෙන් පසුව ගත යුතුව තිබූ වැදගත්ම පියවරක් නම්, නව නායකයින් නිර්මාණය කිරීම ය.

    අලුත් මිනිසුන් 100 ක් වත් ඒ වගකීම දැරීමට අප නිර්මාණය කළ යුතුය. ඔබේ ශක්තිය ඒ වෙනුවෙන් යොදවන්න.

    රට වෙනස් කරන්න.

    පැතුම් කර්නර්
    #Weneednewleaders
    #හරිත
     
    • Dislike
    Reactions: SLK_sri

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අපි ඔබට පැහැදිලිව කියූ මගක් තිබෙනවා.

    මතක තියා ගන්න,
    ඔබ කෙතරම් දේශපාලනයට හෝ දේශපාලකයන් හට බැණ වැදුනත්, ප්‍රතික්ෂේප කළත්, වෛර කලත්, ඔවුන් ප්‍රතිස්ථාපනය කිරීමට අලුත් නායකයින් නිර්මාණය කරන තුරු, ඔබව පාලනය කරන්නේ ද ඊළඟ ඡන්දයෙන් පත් වන්නේ ද ඔවුන්මය.

    ඔබේ බස් රථයේ රියැදුරුට කෙතරම් බැන වැදුනත්, ඔබ අලුතින් රියැදුරන් නිර්මාණය නොකරන්නේ නම්, ඔබට ගමන යෑමට සිදු වන්නේ සිටින රියැදුරන් සමගම ය.

    අරගලයෙන් පසුව ගත යුතුව තිබූ වැදගත්ම පියවරක් නම්, නව නායකයින් නිර්මාණය කිරීම ය.

    අලුත් මිනිසුන් 100 ක් වත් ඒ වගකීම දැරීමට අප නිර්මාණය කළ යුතුය. ඔබේ ශක්තිය ඒ වෙනුවෙන් යොදවන්න.

    රට වෙනස් කරන්න.

    පැතුම් කර්නර්
    #Weneednewleaders
    #හරිත
    පැතුම් චන්දෙකින් දිනලා පාර්ලිමේන්තු ගියොත් , ප්‍රතිපත්ති සමාන වීම නිසා රනිල්ට මුක්කු නොගහ ඉදි කියන සහතිකය දෙන්න පුලුවන්ද ?
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    අපි ඔබට පැහැදිලිව කියූ මගක් තිබෙනවා.

    මතක තියා ගන්න,
    ඔබ කෙතරම් දේශපාලනයට හෝ දේශපාලකයන් හට බැණ වැදුනත්, ප්‍රතික්ෂේප කළත්, වෛර කලත්, ඔවුන් ප්‍රතිස්ථාපනය කිරීමට අලුත් නායකයින් නිර්මාණය කරන තුරු, ඔබව පාලනය කරන්නේ ද ඊළඟ ඡන්දයෙන් පත් වන්නේ ද ඔවුන්මය.

    ඔබේ බස් රථයේ රියැදුරුට කෙතරම් බැන වැදුනත්, ඔබ අලුතින් රියැදුරන් නිර්මාණය නොකරන්නේ නම්, ඔබට ගමන යෑමට සිදු වන්නේ සිටින රියැදුරන් සමගම ය.

    අරගලයෙන් පසුව ගත යුතුව තිබූ වැදගත්ම පියවරක් නම්, නව නායකයින් නිර්මාණය කිරීම ය.

    අලුත් මිනිසුන් 100 ක් වත් ඒ වගකීම දැරීමට අප නිර්මාණය කළ යුතුය. ඔබේ ශක්තිය ඒ වෙනුවෙන් යොදවන්න.

    රට වෙනස් කරන්න.

    පැතුම් කර්නර්
    #Weneednewleaders
    #හරිත

    ඒකද රනිල් ගේ අහවල් එකයි බැසිල්ගේ අහවල් එකයි කටේ තියන් ඉන්නේ අඩුකුලේ කලු කැත පැචූන් මිට්ටෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: