පැතුම් කර්නර්ට බන්ධනාගාරයේදී ලිංගික අතවර?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මම අද කියුවා කියලා මතක තියාගනින්.
    පොර හිරෙන් ආපු දවසටම මෙතන ඉන්න වෙන්නේ නැහැ අපිට මුගෙන් බේරිලා
    local Mandela biography
    still preparing... by @riduna pm
    lol
     
    • Like
    Reactions: Walter White

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අවුලක් නෑ ජපානෙන් සල්ලි ආපු හින්දා.. ගිය සතියේ කිව්වා මේ සතියේ තවත් සල්ලි වගයක් එනවා කියලා.. ඒ හින්දා කාගේ පුක පෑලුවත් අවුලක් නෑ ප්‍රශ්න ටික ඉවර හින්දා
     
    • Love
    Reactions: Die-hard

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    රනිලා ආවට පස්සෙ , සිරා කේස් එක මූ කරන්නේ ඉරොස්න්ගේ කොන්ත්‍රාත්තු. ඒ ගනිකාවට එලි බහින්න බැරි නිසා මූව Hire කරලා වගේ සීන් එකක් තියෙන්නෙ. කොල්ලන්ගේ ඔලුව වෙනස් කරන්න එක එක වැල් මගුල් කිරියට ගේනවා. මොනා උනත් ඌ උගේ ගේම ගහගන්නවා ඇග විකුන්ගෙන හරි. රාජපක්ක්‍යෝ නන් සාපයක්. ලන්කාවම සල්ලි දීලා අරන් තියෙන්නෙ .
    🤣 තව කතාවක් කියන්ඩකො
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් එලියට එන්නේ අරගලය බිහිකරපු නයකයා වෙලා තමයි. කැමති නම් ලියලා තියා ගනින්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,776
    113
    මැගසින් එකේ අපේ කොල්ලෙක් දම්මලා අද බලමු.. සන්ගමේට අලුත් කොල්ලෙක්.. ගැම්මට..
    Ow mu standards walata natnm adin passe ridila ponnayata puken yanna baninawa thread ekak gaane
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මුට ඕන දැන් අරගල කරන උන්ව බය කරන්න...ඒ නිසා එක එක රාවයන් යවනවා..මොකද මුගේ මීඩියා සල්ලි දෙන රනිල් අවානේ... මේ වගේ ගණිකාවන්ගෙන් ගැලවෙන තුරු ලංකාවට ගොඩ ඒමක් නැහැ :growl:
    Trackද උඹට 😂😂😂

    අලුත් එඋන් දේශපාලනේට එන්න ඕනි කියන එඋන්ම එහෙම කවුරුහරි ආවට පස්සෙ ඌට කෙලවෙනකං බලාගෙන ඉන්නවා 😂😂😂
    ලකේපංකාවෙ එඋන් තාම වැඩවසම් මයින්ඩ් සෙට් එකේ ඉන්නෙ. වහල් දාස සමාජයෙන් එකෙක් රජ උනොත් තවත් දාසයෙක් යටතේ ඌට වැඳගෙන සේවය වෙයි කියලා වහල් සමාජයේ දාසයො ටිකම විරුද්ධයි ඒකට 😂😂
    මේ යන විදිහට නාමල් බේබියට ලොකු චාන්ස් එකක් තියෙනවා 2030දි ලකේපංකාවෙ ජනාධිපති වෙන්න 😂😂
    තුන්වෙනි රාජපස්ස රජතුමාට ජයවේවා 💪 😂😂😂
     
    Last edited: