පැතුම් කර්නර් පරිසරවේදියා

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    උඹලා අර පැතුම් කර්නර් කියලා හාදයෙක් උඩ තියාගෙන ගියා නේද පහුගිය කාලේ...
    ගම්පහ මිනි කැටේද දියමන්තියද කිව්වේ !
    ආන් උගේ පරිසර වේදී කම ඔප්පු උනා ලංකාගම කතාවෙන්...
    😁
    🙏

    පැල ලක්ශයක් පැලකලා හරිත විප්ලවේ කලා කියපු කැත කලුවා ආන් ලංකගමට යමහා ඩීටියක ගිහින් කියනවා ඒක කපන එක සාදාරනයි ලු
    😁

    හරියට නිකන් සිංහරාජේ ගිහින් ඒ ගමේ උන්ගේ වටේ තැන්පත් උනා වගේ
    🙏

    රට හදන්න කෝටි ගනන් වියදම් කරන නාඩගං නෑ මල්ලි අද කාලේ.. මේ ඔක්කොම කැරියෝ එකම වංශේ තමා බොලා ඇන්දුනාට..
    ගොනා හැරෙනකොට අපි දන්නවා බුවා කවුද කියලා
    පනස් අටවෙනි සේනාංකේ පලමු සැරහුම් වෛද්‍යවරයා
    😁
    🙏
    පක!
    සේවා කාලේ අවුරුද්දයි මාසයයි
    😒

    සේනාංකේ නමම විකුණන් කන්න ඇති අවුරුදු දහ දොලහක්
    😁

    ලංකාගමට පාරක් දෙන එකටත් වඩා ඒකෙන් මේ වගේ ඔට්ටපාලුවොන්ගේ රෙද්ද ලිහෙනවා දුරේක්ෂ නොබලා බලා ඉන්න පුලුවන්
    😁

    නියම අම්බරුවා.....මූ කියපි කපන රක්ශිත කොටස යලි වවන්න පුලුවන්ලු ..
    මූගේ අප්පා හැමිනිලා මූ හැදුවා වගේ ලේසියි කියලා හිතන් ඇති අර මහා ජෛව විවිධත්වය ආයේ ගොඩ නගන එක..
    අනික කපපු කැලෑ ආයේ වවන්නම ටසිරි වෙච්ච රටක්නේ මේක ඉස්සර
    😁

    ඇත්ත තමා මුන්වගේ පරිසර වේදියෝ ඉන්නකම් රට සුම්මා
    🙏

    -චරිත් ජනප්‍රිය-
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    පනස් අටවෙනි සේනාංකේ පලමු සැරහුම් වෛද්‍යවරයා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇයි ඒ යුද්දේ කාලේ හමුදාවට උදව් කරපු කෑල්ලත් මැදින් ගහල කෝචෝක් දාල තියෙන්නෙ අවුරුද්දයි මාසයයි කියල මූ අවුරුදු විස්සක් විතර සේවය සලසපු එකෙක්ද :oo:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,930
    167,703
    113
    එකමත් එක රටක
    :dull: මාත් දෙන්න එකෙක් නැතුවට මේකේ උන් කියපු නිසා ඕකට දුන්නේ.. මමත් දැක්ක video එක.ඌ පිස්සෙක් වගේ කතා කරන්නෙත්. බොරුවට හොද වගේ පෙන්නන හදන එකෙක් . කොන්ද පන නැති එකෙක්. අපරාදේ මගේ චන්දෙ දාන්න ගිය පෙට්‍රල් ටික. :baffled:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    මේ අලුතින් ගමක් හදනවා නේමේ.. ගමේ ඉන්න මිනිස්සුන්ට තියෙන පාර හදල දෙනවා. කොලඹ ඉඳන් එපා එපා පාරක් දෙන්න එපා කිය කිය කෑගහනවා....

    ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක් උත්තර දාර්ශනිකයි!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    Pora kiyapu eka hariyata ahanne nathuwa ohe kagahanawa. Toyyoi, jeppoi ne ithin.

    Oka kapanna epa kohomathma kiwwanam bayyo tika kagahanawa.

    Kawada me bayyo, toyyo, jeppo nathiwela hoda kalak udaweida. 😞😞😞

    Ps : mage pudgalika mathe nam oka nokala yuthuyi.
     
    • Like
    Reactions: ryandok

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ...
    සිංහරාජ වන විනාසයෙන් පේන්නේ ඒක... ගම්වල එවුන්ට මෙච්චර පහත්වෙන්න පුළුවන් ද? අපි කොළඹ ඡන්දේ දුන්නේ ගෝඨට මෙච්චර පහත් තත්වෙට අපිට ගම්වල ඉන්න පාහර බල්ලොන්ගේ තත්වෙට වැටෙන්න බැහැ
     
    • Dislike
    Reactions: erozan

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මේ අලුතින් ගමක් හදනවා නේමේ.. ගමේ ඉන්න මිනිස්සුන්ට තියෙන පාර හදල දෙනවා. කොලඹ ඉඳන් එපා එපා පාරක් දෙන්න එපා කිය කිය කෑගහනවා....

    ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක් උත්තර දාර්ශනිකයි!
    මචන් පාර තමයි මේ පෙරහරේ කස කාරයා. හොද පාරක් හදපු ගමන් ඊලග කැලේ ගස් ටිකට තමයි ෂොට් එක. eco tourisum කියලා කොල්ලා බල්ලා හැම එකාම ඔකේ රිංගනවා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    මුන් හිතන් ඉන්නේ මෙච්චර ජනතා විරෝදය මැද්දේ
    ලෝක උරුමයක් විනාශ කරගෙන
    පාරක් හදන්නේ අර ගමේ ඉන්න පව්ල් 180ට තියෙන ආදරේට කියල .
    ඉස්සෙල්ල යටිතල පහසුකම් දාල ඊටපස්සේ තමයි හොටෙල් එන්නේ .
    දැනටමත් කැලේ ඇතුලේ lounges තියෙනවා Rs.30,000 ඉදල .
    දැනට තියෙන්නේ අඩි 3ක විතර පටු පාරක් . motorbike එකක යන්න පුළුවන් .
    සමහර තැන්වල තල්ලු කරගෙන යන්න වෙනවා .
    පාර හැදුවට පස්සේ බලන්නකෝ hotel කියක් හැදෙයිද කියල .
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937

    Oww gena katha karala wedak na bn.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මුන් හිතන් ඉන්නේ මෙච්චර ජනතා විරෝදය මැද්දේ
    ලෝක උරුමයක් විනාශ කරගෙන
    පාරක් හදන්නේ අර ගමේ ඉන්න පව්ල් 180ට තියෙන ආදරේට කියල .
    ඉස්සෙල්ල යටිතල පහසුකම් දාල ඊටපස්සේ තමයි හොටෙල් එන්නේ .
    දැනටමත් කැලේ ඇතුලේ lounges තියෙනවා Rs.30,000 ඉදල .
    දැනට තියෙන්නේ අඩි 3ක විතර පටු පාරක් . motorbike එකක යන්න පුළුවන් .
    සමහර තැන්වල තල්ලු කරගෙන යන්න වෙනවා .
    පාර හැදුවට පස්සේ බලන්නකෝ hotel කියක් හැදෙයිද කියල .

    පවුල් 700ක් අයිසේ..කවුද කිව්වෙ 270යි කියලා.අනුර කුමාරද?
     
    • Haha
    Reactions: erozan

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    පරිසරවේසියොනං ඉතින්, ඇරඹුමේම ජෙප්පලගේ එකා නෑවා දැං අනිත් අයගේ වාරේ වෙන්න ඇති.
     
    • Haha
    Reactions: N A K A M U R A

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,330
    1
    13,259
    113
    Gotham City
    :dull: මාත් දෙන්න එකෙක් නැතුවට මේකේ උන් කියපු නිසා ඕකට දුන්නේ.. මමත් දැක්ක video එක.ඌ පිස්සෙක් වගේ කතා කරන්නෙත්. බොරුවට හොද වගේ පෙන්නන හදන එකෙක් . කොන්ද පන නැති එකෙක්. අපරාදේ මගේ චන්දෙ දාන්න ගිය පෙට්‍රල් ටික. :baffled:
    මට හිතෙන්නෙ පොතෙ උගත් උන්ට වඩා මෙ රටට නූගත් උන් වැඩක් කරලා තියෙනවා බන් .
    ඩි ඇස් සෙනානයක උනත් ඩිග්‍රි කාරයෙක් නෙමෙ නෙ ?
    උගත් උන් උගත්කම පෙන්නලා ගොනාට අන්දලා රට කෑවා.

    ඔය ගොඨාගෙ වියත්මඟ උනත් මට ෂුවර් නැහැ.
    හැබැයි මිරිස් කුඩු ප්‍රසන්න නම් ඌට නූගතා කියලා බැන්නාට ඌට දුන්න අමාත්‍යංශෙ ගෙම ගහගෙන යනවා.