උඹලා අර පැතුම් කර්නර් කියලා හාදයෙක් උඩ තියාගෙන ගියා නේද පහුගිය කාලේ...
ගම්පහ මිනි කැටේද දියමන්තියද කිව්වේ !
ආන් උගේ පරිසර වේදී කම ඔප්පු උනා ලංකාගම කතාවෙන්...
පැල ලක්ශයක් පැලකලා හරිත විප්ලවේ කලා කියපු කැත කලුවා ආන් ලංකගමට යමහා ඩීටියක ගිහින් කියනවා ඒක කපන එක සාදාරනයි ලු
හරියට නිකන් සිංහරාජේ ගිහින් ඒ ගමේ උන්ගේ වටේ තැන්පත් උනා වගේ
රට හදන්න කෝටි ගනන් වියදම් කරන නාඩගං නෑ මල්ලි අද කාලේ.. මේ ඔක්කොම කැරියෝ එකම වංශේ තමා බොලා ඇන්දුනාට..
ගොනා හැරෙනකොට අපි දන්නවා බුවා කවුද කියලා
පනස් අටවෙනි සේනාංකේ පලමු සැරහුම් වෛද්‍යවරයා
පක!
සේවා කාලේ අවුරුද්දයි මාසයයි
සේනාංකේ නමම විකුණන් කන්න ඇති අවුරුදු දහ දොලහක්
ලංකාගමට පාරක් දෙන එකටත් වඩා ඒකෙන් මේ වගේ ඔට්ටපාලුවොන්ගේ රෙද්ද ලිහෙනවා දුරේක්ෂ නොබලා බලා ඉන්න පුලුවන්
නියම අම්බරුවා.....මූ කියපි කපන රක්ශිත කොටස යලි වවන්න පුලුවන්ලු ..
මූගේ අප්පා හැමිනිලා මූ හැදුවා වගේ ලේසියි කියලා හිතන් ඇති අර මහා ජෛව විවිධත්වය ආයේ ගොඩ නගන එක..
අනික කපපු කැලෑ ආයේ වවන්නම ටසිරි වෙච්ච රටක්නේ මේක ඉස්සර
ඇත්ත තමා මුන්වගේ පරිසර වේදියෝ ඉන්නකම් රට සුම්මා
-චරිත් ජනප්‍රිය-

මාත් දෙන්න එකෙක් නැතුවට මේකේ උන් කියපු නිසා ඕකට දුන්නේ.. මමත් දැක්ක video එක.ඌ පිස්සෙක් වගේ කතා කරන්නෙත්. බොරුවට හොද වගේ පෙන්නන හදන එකෙක් . කොන්ද පන නැති එකෙක්. අපරාදේ මගේ චන්දෙ දාන්න ගිය පෙට්‍රල් ටික. 