පැතුම් කර්නර් පරිසරවේදියා

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    මුන් හිතන් ඉන්නේ මෙච්චර ජනතා විරෝදය මැද්දේ
    ලෝක උරුමයක් විනාශ කරගෙන
    පාරක් හදන්නේ අර ගමේ ඉන්න පව්ල් 180ට තියෙන ආදරේට කියල .
    ඉස්සෙල්ල යටිතල පහසුකම් දාල ඊටපස්සේ තමයි හොටෙල් එන්නේ .
    දැනටමත් කැලේ ඇතුලේ lounges තියෙනවා Rs.30,000 ඉදල .
    දැනට තියෙන්නේ අඩි 3ක විතර පටු පාරක් . motorbike එකක යන්න පුළුවන් .
    සමහර තැන්වල තල්ලු කරගෙන යන්න වෙනවා .
    පාර හැදුවට පස්සේ බලන්නකෝ hotel කියක් හැදෙයිද කියල .

    පවුල් 700ක් ඉන්නවා.දැනට අඩි 8 පාරක් තියෙන්නේ
    බොලෙරෝ, ත්‍රීවිල් යනවා
    ඒක අඩි 12 පලල් කරලා හදන්නේ
    කි.මි.18 න් කී.මී.1.2 රක්ෂිත මායිමෙන් යනවා
    එකත් කොටස් තුනකට හෝ හතරකට තියෙන්නේ
    සිංහරාජ දෙල්ලව රක්ශිතවලට මැදිව ලංකාගම තියෙන්නේ
     
    • Like
    Reactions: Amith0424 and D_Mad

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    දැන් ඔය පාර දික් කරනව වෙනුවට දෙනියායටම දිග් කරනව කියල ජනාදිපති තුමා ඊයේ ගිය වෙලේ කියල තිබ්බා.

    ස' ලංකාගමට ගිහින් කියලා තියෙන එකෙන් මට තේරෙන්නෙ නෙළුව, ලංකාගම, දෙණියාය කනෙක්ට් වෙන අඛණ්ඩ පාරක් ඉදිවෙනවා කියන එක. කලින් සිංහරාජ ගැටලුව ගැන මගේ අදහස ඉදිරිපත් කරද්දි නෙළුව, ලංකාගම මාර්ගය ගැන විරෝධයක් නොමැති බව සඳහන් කරා. හැබැයි ලංකාගම, දෙණියාය ඉදිවීම ගැටලුවක් කියලත් ඒකෙ පැහැදිලිව සටහන් කරා. දැන් මේ කියන කතාව සෑහෙන කේස්. මට මේක තේරුම්ගිහින් තියෙන විදිහ නිවැරදි නම් ඔය අඛණ්ඩ මාර්ගයට සම්පුර්ණ විරුද්ධත්වය ප්‍රකාශ කරමි.