දැන් ඔය පාර දික් කරනව වෙනුවට දෙනියායටම දිග් කරනව කියල ජනාදිපති තුමා ඊයේ ගිය වෙලේ කියල තිබ්බා.
ස' ලංකාගමට ගිහින් කියලා තියෙන එකෙන් මට තේරෙන්නෙ නෙළුව, ලංකාගම, දෙණියාය කනෙක්ට් වෙන අඛණ්ඩ පාරක් ඉදිවෙනවා කියන එක. කලින් සිංහරාජ ගැටලුව ගැන මගේ අදහස ඉදිරිපත් කරද්දි නෙළුව, ලංකාගම මාර්ගය ගැන විරෝධයක් නොමැති බව සඳහන් කරා. හැබැයි ලංකාගම, දෙණියාය ඉදිවීම ගැටලුවක් කියලත් ඒකෙ පැහැදිලිව සටහන් කරා. දැන් මේ කියන කතාව සෑහෙන කේස්. මට මේක තේරුම්ගිහින් තියෙන විදිහ නිවැරදි නම් ඔය අඛණ්ඩ මාර්ගයට සම්පුර්ණ විරුද්ධත්වය ප්රකාශ කරමි.