පැතුම් කර්නල් මොන වගේ අපතයෙක්ද

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    I also lost faith in him when he said trade unions should be banned as a solution to the economic crisis.

    But however, he may still be better than imbeciles like Gota,Sajith and Anura.
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල කිවට ලයිටුත් කපනව කියල දැන දැන ඌ මේකට බහීද බන්, 🤭🤭 සර් ලයිට් ට්ක හරි ගස්සපුවාම එයි,එතකන් හිටපන් ටෝක්ස් නොදී🤣🤣
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    උබල කිවට ලයිටුත් කපනව කියල දැන දැන ඌ මේකට බහීද බන්, 🤭🤭 සර් ලයිට් ට්ක හරි ගස්සපුවාම එයි,එතකන් හිටපන් ටෝක්ස් නොදී🤣🤣
    උබ කියන දේකට එකග උනාමයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ අවස්ථාවාදී පකයෙක්නෙ. පයින් ගහල එලවන්න ඕන
    ඌට ළමයි ඉන්නව බන්, මේකට බහිද දැන දැන බස් ගිනිතියාගෙන මරාගන්න කොටාගන්න un එක්ක ලගින්ඩ , අනික උගෙ ගෑනි උනත් දැන් එහාට පුරුදුවෙලා ඇතිනෙ ගෑනු කොහොමත් පොශ් වෙන්ඩ ආසනෙ,🤭
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඉස්සර කාලෙ මිනිස්සු ඔකට කිව්වේ කටින් බතල හිටවනවා වගේ කියලා.

    තව එකක් මතක් වුනා. අන්දරේ අර ගලක් උස්සන්න ගිය කතාව. 😂😂😂