පැතුම් කියවපු පොතක් ❤❤

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama

    පැතුමා කියවලා තියෙන්නේ සේපියන්ස් විතරයි කියලා තමා පේන්නේ කොහොමත්. ඌ හැමදේටම කෝට් කරන්නේ ඕකනේ. සේපියන්ස් කියන හිස්ට්‍රි එකෙන් ඇන්ත්‍රොපෝ පටලවා ගෙන සමාජය ගැන ටොක්ස් දෙන එකයි බැසිලයි අතර වෙනසක් පෙන්නේ නැ මටනම්.
    දෙන්නම කරන්නේ බොරුව.