පැතුම් නව අරගලයක් ප්‍රකාශයට පත් කරයි

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    මොනවද අලුත් ඔප්ෂන්ස්?

    1.0 එකේ තිබ්බ නච්ච ගීත වාදිත විසූකදස්සන අලුත් වර්ෂන් වල නැති එක නම් හොඳයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    ඕක මෙහෙම ලියපන් පැතුමටත් ලේසියි අපිටත් ලේසියි

    TmomWOb.png
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    attention eka ganna derana laga kediri ga ga hitiya un gate ekan athulata gatheth naha neda pathum nangiwa 😂
     
    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    කර්නර්ගේ අරගලය

    1. උදේ අරගලයට ආවා.

    2. කොල්ලො අරගල කරල ගේම ඉල්ලන කොට පස්සෙ ඉදන් ලයිව් දි දි හිටියා.

    3. ලයිව් එක අතරතුර, "පොඩ්ඩක් ඉන්න අපි කදුලු ගෑස් කාලා එන්නම් " කියලා ඉදිරියට ගියා.

    4. ආයෙත් ඇවිත් ලයිව් එකක් දුන්නා. ජීවිතේ ප්‍රථම වතාවට කදුලු ගෑස් කෑ බවත් ප්‍රකාශ කලා. ආයෙත් කදුලු ගෑස් කන්න යන බව ප්‍රකාශ කලා.

    5. සිංහයෝ වගේ තමන්ගේ ගෝලයෝ විස්සක් තිහක් එක්ක දෙරණට ගියා.

    6. දෙරණ ජාතියෙන් සමාව ගත යුතු බව සිංහ සෙයියාවෙන් ප්‍රකාශ කලා.

    7. හතර දෙනෙක් දෙරණ ඇතුලට ගියා. උන්ට ලයිව් ප්‍රොග්‍රෑම් එකක ඉඩ ලැබුනා විතරයි, "සමාව ගැනීම" අමතක වුනා.😁
    දිගට හරහට විපක්ශෙට නෙලන්න ගත්තා.

    8. අරගලයේ නිර්මාපකයන් බව එත්තු වෙන්න එක එක කතා කියන්න ගත්තා. මයික් ටයිසන්ල වගේ.

    9. කලුවර වෑටී එනකොට 7 ට වගෙ කස්ටිය විසිරුනා.

    ඒ වුනාට අරගලයේ නිර්මාපකයන් ඔවුන්ලු. දිශානතිය දෙන්නෙ ඔවුන්ලු.😁

    මහජනතාව තාම අරගලේ. ගෝටා ගිහින් වත් නෑ. රනිල් තාම අගමැති.

    අරගල නිර්මාතෘ කර්නර් නම් ගෙදර ගියා.😁
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඇඩෙනවා අබ්දුල්ලා. අස්සලාම් අලෙයුකුම් 🤭
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මූව ෆන්ඩ් කරන්නෙ කවුද?
    පොරගෙ ලින්ක්ඩන් එක අනුව නම් මැන් ඩොකෙක්,, යුද්දෙ කාලෙ ෆන්ට් ලයින් එකෙ මෙඩික් කෙනෙක්, එත් එ තරම් වයසක් පෙන්න් නම් නෑ, මෙකප් වෙන්න ඇති,,

    ලොකුම කෙස් එක කවුද මැන් බැන්ක් රොල් කරන්නෙ? පොරගෙ පක්සෙ අනුගාමිකයොද? නැත්නම් වෙන බලල අතක්ද?

    මට මැන්ව පෙන්නෙ නාමල් කුමාරගෙ පොස් උගත් කොපි එකක් විදියට,

    මම ගොතා උනා නම් මෙලාකට මෙකා මොර ටැන්කියෙ දියසෙවෙල් හොදන්න දාලා,,,
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,525
    113
    Arkham City
    මූව ෆන්ඩ් කරන්නෙ කවුද?
    පොරගෙ ලින්ක්ඩන් එක අනුව නම් මැන් ඩොකෙක්,, යුද්දෙ කාලෙ ෆන්ට් ලයින් එකෙ මෙඩික් කෙනෙක්, එත් එ තරම් වයසක් පෙන්න් නම් නෑ, මෙකප් වෙන්න ඇති,,

    ලොකුම කෙස් එක කවුද මැන් බැන්ක් රොල් කරන්නෙ? පොරගෙ පක්සෙ අනුගාමිකයොද? නැත්නම් වෙන බලල අතක්ද?

    මට මැන්ව පෙන්නෙ නාමල් කුමාරගෙ පොස් උගත් කොපි එකක් විදියට,

    මම ගොතා උනා නම් මෙලාකට මෙකා මොර ටැන්කියෙ දියසෙවෙල් හොදන්න දාලා,,,
    mun witharak nemei bn ara Anthare hitapu Aka, anith hamoma kohen kohoma hambu karnawada kiyana eka prashnayak :rolleyes: