පැතුම් කර්නර්,
58 වන සේනාංකයේ ඉදිරි සැරහුම් කුටියේ
සියගනනක් රණවිරුවන්ගේ ජීවිත බේරාගත් අභීත වෛද්‍යවරයෙක්.
අරගලය තුළ "අවිහිංසාවාදයෙන් ජයගැනීම"
අපට පුරුදු පුහුණු කරන්නේ ඔහු.
පොළිසිය ඔහුට යොමුකරන ප්‍රධාන චෝදනාව,
පොල්දූව මංසන්ධියේ,
"හමුදා නිළධාරීන්ට පහර දී ගිනි අවි කොල්ලකෑම"
හර්දසාක්ශියෙන් අහන්න ඔබගේ පිටපත කොච්චර සාර්ථක ද?
බොරු චෝදනා කොට මේ සිරගත කරන්නට යන්නේ
රටේ වටිනා තරුණ නායකයන්ගේ ජීවිත නොවේද?
අමානුෂික මර්ධනයට එරෙහිවෙමු.
#releasepathumkerner