පැතුම් බේරගන්න හඬ නගමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් කර්නර්,

    58 වන සේනාංකයේ ඉදිරි සැරහුම් කුටියේ
    සියගනනක් රණවිරුවන්ගේ ජීවිත බේරාගත් අභීත වෛද්‍යවරයෙක්.

    අරගලය තුළ "අවිහිංසාවාදයෙන් ජයගැනීම"
    අපට පුරුදු පුහුණු කරන්නේ ඔහු.

    පොළිසිය ඔහුට යොමුකරන ප්‍රධාන චෝදනාව,

    පොල්දූව මංසන්ධියේ,

    "හමුදා නිළධාරීන්ට පහර දී ගිනි අවි කොල්ලකෑම"

    හර්දසාක්ශියෙන් අහන්න ඔබගේ පිටපත කොච්චර සාර්ථක ද?

    බොරු චෝදනා කොට මේ සිරගත කරන්නට යන්නේ
    රටේ වටිනා තරුණ නායකයන්ගේ ජීවිත නොවේද?

    අමානුෂික මර්ධනයට එරෙහිවෙමු.

    #releasepathumkerner
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,472
    113
    එකමත් එක රටක
    Angry Season 6 GIF by The Office
    Screaming Homer Simpson GIF
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මේවා කරලා නම් රිලීස් කරන්න බැහැ. හොඳ ලෝයර් කෙනෙක් අල්ලපන්
     
    • Like
    Reactions: Ryan08

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉතින් බේර ගන්නත් උද්ඝෝෂනයක් කරපංකො. බේරගන්න බැරි උනත් උඹට කර්නර් ළඟට වෙලා ඉන්න පුළුවන් වෙයි කුදලාගෙන ගිහින් එකම කූඩුවට වගේ දැම්මොත්..☹️ ප්‍රායෝගික නැත්තම් මට සමාවෙන්න..☹️
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,183
    113
    දෙහිවල
    මුලින්ම උබ පොඩ්ඩක් දගලන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
    ඔය පැතුම්ව කිරියේ උන්ට එපා කරේ උබම තමයි