පැතුම් රටේ ආර්ථිකය සාරාංශගත කරයි

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රටේ තියන ප්‍රශ්නෙ හැමෝම දන්නව, ඒත් ඒකට හරි උත්තරයක් කාටවත් දෙන්න බැහැ.
    උත්තරේ දෙන්න චන්දෙ දෙන්න සරලයි
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    දැන් අවුරුද්දක් විතර අද වැටෙයි හෙට වැටෙයි කියල බලන් උන්න, දැන් මාස 12 වැටෙනවලු... 🤭 🤭 🤭අර පාඨලිය එහෙම දෙසැම්බර් වෙද්දි වැටෙනව කිව නේද තව මාස 3යි හොදේ...:ROFLMAO::ROFLMAO:
    දැනටමත් බන්කොලොත් වෙලා ඉවරයි නේ
    තව වෙන්න දෙයක් නැහැ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,204
    113
    ආශ්චර්යමත් රටක
    https://elakiri.com/threads

    Menna ubath vaccine 2022 wenakam naa kiyala GT gen puk shot eka kapu thread eka. Lol.
    Thopita puduma amaruwak tiyenne Arshilland eka hadanna. Inna supiri ratata wela hitapanko mehe dewal walata puka nodi. 😂
    Naththam Pathumatath Lankawata enna kiyala mehe awilla meka hadapan.
    Gota ponzwa gennth ratawiru wesige kollo tika awith chande dila giyane apita paw denna.

    ගොන් මෝඩ මී හරකෝ කොහෙද ඕකෙ 2022 වෙනකම් වැක්සීන් නෑ කියල මම වත්, පැතුම් වත් කියල තියෙන්නෙ කියල පෙන්නපන්කො. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කෙක් කියපු එකක් quote කරාම ඒක මම/ඌ කියපු එකක් වෙනවද වේසියෙ? 🤣

    මොකෙක් හරි මන්ද මානසික ඒසිගෙ පුතෙක් ආතල් එකට උකාගෙන උකාගෙන ගිහින් බුද්ධිය බිංදුවක් නැති මේ වගේ හිපාටු ජීවිත මේ ලෝකෙට ගෙනල්ලා අපිට දෙන වදයක්. ඉස්කෝලෙ යන්න ඕන කාලෙට ඉස්කෝලෙට ගිහිල්ලත් නෑ. අඩුගානේ තමන්ගෙ බාසාව වත් කියවල තේරුම් ගන්න බෑ. මොන ජීවිතද බන් ඕවා?

    ළඟම තියෙන පාලමෙන් ගඟකට පැනලා හරි, කෝච්චියකට බෙල්ල තියල හරි මේ ලෝකෙන් චුත වෙලා ලෝකෙට උදව්වක් කරපන්කො බන් ප්ලීස්. තොපි වගේ උන් ලෝකෙට සාපයක්.
    මන් උබේ වල ළඟ මල් පහන් පත්තු කරලා යන්නං ලෝකෙට එහෙම උදව්වක් වත් කරොත්. ඇත්තමයි 🙏

    මට ප්‍රශ්නයක් තියනවා
    ඇත්තටම who president covid vaccine ලැබෙන්නේ 2022 වලදී කියලා කියලද

    ඉතින් හොයල බලපන්කො. කියල නැත්තං අන්න ඒ වෙලාවට කතා කරපන්කො අපිත් අහන්නං ඇයි බොරු කිව්වෙ කියලා.
    ------ Post added on Sep 21, 2021 at 5:40 AM
     

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    ආයි බං වැක්සීන් ලැබෙන්නේ නෑ කියලා කර්නර් ටොකු ඇගන්නේ.
    කෝමත් කර්නර් කවුරු හරි කියපු ඒව කියනවා තමා
    No responsibility for what he is saying😂😂😂
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Doctor දැන් කොරෝනා මෙඩිසින් ගැන මුකුත් නෑ
    පරිසර සීන් එකෙත් නෑ
    හැමදාම economy ගැන කතා කරනවා
    Doctor medicine doctor කෙනෙක් නේ
    Economy ගැන කොහොමද special opinion දෙන්නේ. වැක්සීන් ගැන opinion දීල චාටාර් උනා නේද 😂😂
    පාදෙණිය වගේද? සියල්ල දත්