පැතුම් රට මුදවන මඟ හෙළි කරයි

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මුදවන 😁 කිරි හට්ටියක් කියලද හිතුවේ
    ...
    .
    .
    .
    .
    joke joke😁
    මේකයි උගත් මිනිස්සු එන්න ඕන දේශපාලනයට අනික ඩොක්ට කෙනෙක් කියන්නේ හොඳ බුද්ධිමත් මනුස්සයෙක් මෙහෙම අය තමා එන්ඩ ඕන 😍
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,651
    6,932
    113
    වදුරව
    තමගෙ දෙමළ නම ලොකෙට කියන්න තරම් වත් කොන්දක් නැති,
    ඇත්ත නම කියන්න බැරුව, බොරු නමක් දාගත්ත,
    මූ වගෙ එකක් තමා රට හදන්නෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නාකි මයිනා සහ හොරු 40ට වඩා නං මේ මනුස්සයා දහස් ගුනයක් හොඳයි නේද බයියනි @erozan @N A K A M U R A @weer 11 රඩුගානෙ හොරා නොකා රට මුදවයි :rofl:
     
    • Like
    Reactions: Idias

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    fmNb4BQ.gif
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,623
    125,145
    113
    දෙහිවල
    ඔන්න ඔය මනුස්සයට මෙහෙ ඇවිත් මොකෙක්ට හරි සෙට්වෙන්න කියපන්.
    රට ඉදන් මේ මගුල හදන්නේ නැතුව.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    තමගෙ දෙමළ නම ලොකෙට කියන්න තරම් වත් කොන්දක් නැති,
    ඇත්ත නම කියන්න බැරුව, බොරු නමක් දාගත්ත,
    මූ වගෙ එකක් තමා රට හදන්නෙ.
    මොකද්ද ඒ කතාව?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    තමගෙ දෙමළ නම ලොකෙට කියන්න තරම් වත් කොන්දක් නැති,
    ඇත්ත නම කියන්න බැරුව, බොරු නමක් දාගත්ත,
    මූ වගෙ එකක් තමා රට හදන්නෙ.

    මොකක්ද දෙමළ නම?
     
    • Like
    Reactions: B.Chat

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔකගෙන් රට ගලවගන්න ඕන නෑ කොහොමත් ගැලවිලා තියෙන්නෙ ලැට් පොන්සි පිම්පියා