පැතුම් වහ වැටුණු බාබකිව් චිකන් #reviewedbypathumkerner

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Small Business
    BBQ shop

    මේ පොඩි බාබකියු කඩේ තියෙන්නේ ජා ඇල බෝඩ් එක ලඟ, කනුවන හන්දියේ පාර අයිනේ.

    තාත්තයි පුතයි මහන්සි වෙලා පුංචියට පටන් අරගෙන. ප්‍රියමනාප දෙන්නෙක්.

    හැබැයි මම නම් අද ගියේ දෙවෙනි පාර. ඒ පළවෙනි පාරෙන්ම මේක රහ වැටුණ නිසා. දවසක් ගමනක් යන ගමන් හදිසියේ නවත්වලා චිකන් කෑවා. බාබකියු සුවඳ පැය ගාණක් වාහනෙත් ඒක්කම. හරිම රසයි.

    ආයේ දවසක් ගිහින් විස්තරේ ලියන්න හිතුවා. මොකද මේක රස හොයන හැමෝටම වටීවි.

    මේ විදියේ පුංචි start ups තමයි කාලයක් අල්ලගෙන ඉන්න ඕනේ. කාලයත් එක්ක රෙසිපියක් හැදෙන්නේ. දියුණු වෙන්නේ.

    මම හිතන්නේ මේ පුංචි තැනට ඒ දියුණුවට ලං වෙන්න පුළුවන්.

    ජයවේවා!

    පැතුම් කර්නර්

    #reviewedbypathumkerner
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Untitled.png
     
    Last edited: