මූ දොස්තර කෙනෙක් ලු.එදා පාදඩයෙක් වගෙ හැසිරෙනකොට මට නම් ලොකු අමුත්තක් දැනුනා.මූ ජාති ආලේ පෙන්නන්න දක්ශයා.ගෑනි ඉන්නෙ ලන්ඩන් . කවුරැහරි අන්තවාදී කන්ඩායමක් මූව බැක් කරනවා. අනිවාර්යයෙන්ම ජාතකෙ අවුල්.නමම නිකං පැනි වරකයි කිරි හොදියි වගේ. මුට අදාළ දඩුවම් දෙන්න ඕනෑ .අරගලය කියල මුංට ඕනේ ඕනේ ඒවා කරන්න දෙන්න පුලුවන්ද?
මු පීඩිත ජනතාව නොමග යවලා උගේ බෙදුම්වාදී අදහස් ජනගත කරා. අපි හැමෝම මූට ඇහුම්කන් දුන්නේ මූ අවංකව මිනිසුන් ගේ දුක නියෝජනය කරනවා කියලා හිතුව නිසාය. නමුත් මු හැමදාම උගේ ෆේස්බුක් එකෙන් ඇවිත් ත්රස්තවාදය වපුරන හැටි හොදට පෙනුනා.
සමහරුන්ට අද අරගලය ගිණුම් වලට ඩොලර් ගලා එන හොඳ රස්සාවක් වෙලා. එච්චරයි කියන්න තියෙන්නේ.
කවුරුදු හරි @riduna pm වයි @nikdw වයි ටැග් කරපන්. පැතුම් සර්ට බනිනවා කියලා උන් මාව බ්ලොක් කරලා.