පැතුම් සර්

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මූ දොස්තර කෙනෙක් ලු.එදා පාදඩයෙක් වගෙ හැසිරෙනකොට මට නම් ලොකු අමුත්තක් දැනුනා.මූ ජාති ආලේ පෙන්නන්න දක්ශයා.ගෑනි ඉන්නෙ ලන්ඩන් . කවුරැහරි අන්තවාදී කන්ඩායමක් මූව බැක් කරනවා. අනිවාර්යයෙන්ම ජාතකෙ අවුල්.නමම නිකං පැනි වරකයි කිරි හොදියි වගේ. මුට අදාළ දඩුවම් දෙන්න ඕනෑ .අරගලය කියල මුංට ඕනේ ඕනේ ඒවා කරන්න දෙන්න පුලුවන්ද?

    මු පීඩිත ජනතාව නොමග යවලා උගේ බෙදුම්වාදී අදහස් ජනගත කරා. අපි හැමෝම මූට ඇහුම්කන් දුන්නේ මූ අවංකව මිනිසුන් ගේ දුක නියෝජනය කරනවා කියලා හිතුව නිසාය. නමුත් මු හැමදාම උගේ ෆේස්බුක් එකෙන් ඇවිත් ත්‍රස්තවාදය වපුරන හැටි හොදට පෙනුනා.

    සමහරුන්ට අද අරගලය ගිණුම් වලට ඩොලර් ගලා එන හොඳ රස්සාවක් වෙලා. එච්චරයි කියන්න තියෙන්නේ.

    කවුරුදු හරි @riduna pm වයි @nikdw වයි ටැග් කරපන්. පැතුම් සර්ට බනිනවා කියලා උන් මාව බ්ලොක් කරලා.
     
    • Haha
    • Like
    Reactions: haunte and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    සමහරුන්ට අද අරගලය ගිණුම් වලට ඩොලර් ගලා එන හොඳ රස්සාවක් වෙලා. එච්චරයි කියන්න තියෙන්නේ.
    මේක තමා රහස අරගල නැත්නම් NGO ඩොලර් නැහැ🤑🤑🤑
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    පැතූ පෙමක් අරන් ඇවිත්. I don't know why කියලා මල් පිට මල් කියලා එයා ඇපල් මලක් දී ගියා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඕකා දොස්තර නෙවේ කොන්දොස්තර කෙනෙක්
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මූ දොස්තර කෙනෙක් ලු.එදා පාදඩයෙක් වගෙ හැසිරෙනකොට මට නම් ලොකු අමුත්තක් දැනුනා.මූ ජාති ආලේ පෙන්නන්න දක්ශයා.ගෑනි ඉන්නෙ ලන්ඩන් . කවුරැහරි අන්තවාදී කන්ඩායමක් මූව බැක් කරනවා. අනිවාර්යයෙන්ම ජාතකෙ අවුල්.නමම නිකං පැනි වරකයි කිරි හොදියි වගේ. මුට අදාළ දඩුවම් දෙන්න ඕනෑ .අරගලය කියල මුංට ඕනේ ඕනේ ඒවා කරන්න දෙන්න පුලුවන්ද?

    මු පීඩිත ජනතාව නොමග යවලා උගේ බෙදුම්වාදී අදහස් ජනගත කරා. අපි හැමෝම මූට ඇහුම්කන් දුන්නේ මූ අවංකව මිනිසුන් ගේ දුක නියෝජනය කරනවා කියලා හිතුව නිසාය. නමුත් මු හැමදාම උගේ ෆේස්බුක් එකෙන් ඇවිත් ත්‍රස්තවාදය වපුරන හැටි හොදට පෙනුනා.

    සමහරුන්ට අද අරගලය ගිණුම් වලට ඩොලර් ගලා එන හොඳ රස්සාවක් වෙලා. එච්චරයි කියන්න තියෙන්නේ.

    කවුරුදු හරි @riduna pm වයි @nikdw වයි ටැග් කරපන්. පැතුම් සර්ට බනිනවා කියලා උන් මාව බ්ලොක් කරලා.
    මොනා නැතත් උගෙ wife ලස්සනයි😍