පැතුම් හොරෙක් නෙමෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් හොරෙක් නෙමෙයි කියල ඇයි පැතුම් ම කියන්නෙ? ඒක කියන්න ඕනි වෙන කෙනෙක් නෙහ් පැතුම්
    පැතුම් නෙමෙයි කියලා තියෙන්නේ
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,292
    2,080
    113
    නෑ නේන්නම්. පෙත්තා තාම බලයට අවේ නෑනේ. ආවට පස්සෙ බලපන්කෝ...
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    හොරාගෙ ගල් කොල්ලගෙන් පේන අහනව
     
    • Haha
    Reactions: vito

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පැතුම් හොරෙක් නෙවෙයි හොරෙක් වෙන්න දතකන එකෙක් 😁
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    'තාම' හොරෙක් නෙවෙයි කියල දාපිය.
    ලබ්බද හොරකන් කරන්නෙ දේශපාලනේට එන්න කලින්.