විමලේ vs ලාල්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,679
    2,783
    113
    colombo
    උබලා හිතන්නේ ලංකාව කවදා හැදෙයි කියලද. ?

    හොරුන් කොමිස් කාරයො එලවන්න කියලා

    ඔය කරගත්තේ. මේකේ මාලිමා සෙට් එක තාම හිතන්නේ ලාල් හොරෙක් කප්පම් කාරයෙක් නෙමෙයි කියලා ද ?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,679
    2,783
    113
    colombo
    ලාල් හොරා
    මයින තරන් හොරෙක් නෙවෙ
    පටන් ගත්තා විතරනේ දැන්ම ශෝට් එක දුන්නේ නැත්තං මයිනා මොකෙද්ද කියලා හිතෙයි.

    එළිපිට හොරකම් කරලා. හොර බඩු පෙන්න ගෙන ඉන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ආණ්ඩුව ඉවරයි, හේතුව හැමතැනම JVP plant බස්සවල හෑම, උන් උන් රැකෙනවා උන්ගෙ 3% ප්‍රශ්න විසඳගන්නවා, මිනිස්සුන්ගෙ ප්‍රශ්න මග අරිනවා...
    ඔන්න ඕකයි ඇත්ත, හා බොරුද කියපල්ල පුලුවන්නම් පැලවත්තේ set එක ඇවිත්,
    මේක තමයි වෙමින් තියෙන්නෙ, ජනාධිපති ලේකම්කාර්යාල අස්සෙත්, අමාත්‍යංශ අස්සෙත්, පළාත් සභා අස්සෙත්, පළාත්පාලන අස්සෙත් හැමතැනම පක්ෂෙ උන් planted. මිනිස්සුන් මුන් ඉන්න තැන් වල කරන වැරදි ලිවට වැඩක් නැහැ. වරද කරන උන්ගෙන් අහල උන්ට ඕන ගැලවිජ්ජාව හදල දීම තමයි කරගෙන යමින් පවතින්නේ...
    ඇත්ත තිත්තයි, ඒත් ඇත්තයි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,371
    113
    විශ්මකර්ම නෑ
    තියෙන තත්වේ තව නරක් වෙලා ඉතිරි අවුරුදු ටික ගෙවිලා යයි
    මාලිමාවට කඩේ ගිය උන් ටික ටික නිහඩ වෙයි
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,722
    4,958
    113
    විශ්මකර්ම නෑ
    තියෙන තත්වේ තව නරක් වෙලා ඉතිරි අවුරුදු ටික ගෙවිලා යයි
    මාලිමාවට කඩේ ගිය උන් ටික ටික නිහඩ වෙයි
    එහෙම නිහඬ වෙන්න දෙයක් නෑ. ආණ්ඩුව ඇවිත් පිස්සු කෙලිනකොට නිහඬවෙනව නම් ඒක වහල් ගතියක්. මේ ආණ්ඩුව කරගත්ත බරපතල වැරදි ගානක් තියෙනව. ආයෙ ඒවගෙන් ගොඩ ඒමක් නෑ. මම උනත් මේකෙ ආණ්ඩුව පැත්තට කතා කරන්නෙ උන් හොඳ නිසා නෙවේ. මීට වඩා රටට කෙලපු උන්ට මේකෙ පැල් බැඳගෙන කඩේ ගියපු උන් දැන් බබාල වෙන්න එන නිසා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    එහෙම නිහඬ වෙන්න දෙයක් නෑ. ආණ්ඩුව ඇවිත් පිස්සු කෙලිනකොට නිහඬවෙනව නම් ඒක වහල් ගතියක්. මේ ආණ්ඩුව කරගත්ත බරපතල වැරදි ගානක් තියෙනව. ආයෙ ඒවගෙන් ගොඩ ඒමක් නෑ. මම උනත් මේකෙ ආණ්ඩුව පැත්තට කතා කරන්නෙ උන් හොඳ නිසා නෙවේ. මීට වඩා රටට කෙලපු උන්ට මේකෙ පැල් බැඳගෙන කඩේ ගියපු උන් දැන් බබාල වෙන්න එන නිසා.
    රටට කෙලෙවුවේ ජෙප්පෝ ඩොලර් නැති කාලේ ඩොලර් එවන්න එපා කියලා රට වැට්ටුවේ කැරි ජෙප්පෝ 🤮
    එදා ආන්ඩුව ඩොලර් ටික කලමනාකරනය කරගන්න දුන්නා නම් සමහර විට ලංකාව බංකොලොත් නොවෙන් තිබ්බා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,679
    2,783
    113
    colombo
    එහෙම නිහඬ වෙන්න දෙයක් නෑ. ආණ්ඩුව ඇවිත් පිස්සු කෙලිනකොට නිහඬවෙනව නම් ඒක වහල් ගතියක්. මේ ආණ්ඩුව කරගත්ත බරපතල වැරදි ගානක් තියෙනව. ආයෙ ඒවගෙන් ගොඩ ඒමක් නෑ. මම උනත් මේකෙ ආණ්ඩුව පැත්තට කතා කරන්නෙ උන් හොඳ නිසා නෙවේ. මීට වඩා රටට කෙලපු උන්ට මේකෙ පැල් බැඳගෙන කඩේ ගියපු උන් දැන් බබාල වෙන්න එන නිසා.
    මෙන්න මේක තමයි ඇත්ත කතාව.

    හැබැයි ලාල් වගේ ජෙප්පෝ හිතනවා හිටපු වුන් එක්ක අපිත් පොඩ්ඩක් කරගත්තාම මොකද ?
    තුනෙන් දෙකක් තියන නිසා බය වෙන්නේ මොකද වගේ.
    හරි.
    මේක සුද්ද කරනවා නම් කව්රුහරි. එක තමයි ලංකාවේ අවසානය. ආණ්ඩු පෙරළන්න නෙමේ .මේ වගේ වල් පැළෑටි ගලවලා දාන්න ඕනේ නැතන් වෙන්නේ මිනිස්සුන්ට විනාශය

    මුන් ඔය හොරකම් කරන්නේ. අපේ ලයිට් බිල ගෑස් එක වැඩි වෙන සල්ලි. අපෙන් තමයි ඔය පාඩුව කවර් වෙන්නේ.

    විශ්මකර්ම නෑ
    තියෙන තත්වේ තව නරක් වෙලා ඉතිරි අවුරුදු ටික ගෙවිලා යයි
    මාලිමාවට කඩේ ගිය උන් ටික ටික නිහඩ වෙයි
    මෙහෙම මොනාටද බං ඉන්නේ.

    අපිට ඉල්ලන් කෑමක් තියෙන්නේ. ඡන්දෙ දුන්නා හරි නැති වුණා මිනිස්සු පෙන්න ඕනේ. අරූ නරක නිසා උබලාව ගෙනාවේ හොරකම් කරන්න නෙමේ කියලා
    ------ Post added on Apr 6, 2026 at 7:29 AM
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,422
    2,766
    113
    මෙන්න මේක තමයි ඇත්ත කතාව.

    හැබැයි ලාල් වගේ ජෙප්පෝ හිතනවා හිටපු වුන් එක්ක අපිත් පොඩ්ඩක් කරගත්තාම මොකද ?
    තුනෙන් දෙකක් තියන නිසා බය වෙන්නේ මොකද වගේ.
    හරි.
    මේක සුද්ද කරනවා නම් කව්රුහරි. එක තමයි ලංකාවේ අවසානය. ආණ්ඩු පෙරළන්න නෙමේ .මේ වගේ වල් පැළෑටි ගලවලා දාන්න ඕනේ නැතන් වෙන්නේ මිනිස්සුන්ට විනාශය

    මුන් ඔය හොරකම් කරන්නේ. අපේ ලයිට් බිල ගෑස් එක වැඩි වෙන සල්ලි. අපෙන් තමයි ඔය පාඩුව කවර් වෙන්නේ.

    මෙහෙම මොනාටද බං ඉන්නේ.

    අපිට ඉල්ලන් කෑමක් තියෙන්නේ. ඡන්දෙ දුන්නා හරි නැති වුණා මිනිස්සු පෙන්න ඕනේ. අරූ නරක නිසා උබලාව ගෙනාවේ හොරකම් කරන්න නෙමේ කියලා
    ------ Post added on Apr 6, 2026 at 7:29 AM
    ඉතිං කොහොමත් ජෙප්පො කියන්නේ අනිත් පක්ෂවල උන්ටත් වඩා දූෂිත අධමයෝ සෙට් එකක් නේ.

    අරුන් නරක නං, ඊටවඩා හොඳ උන් ටිකක් ගේන්න ඕනි... නැතුව උන්ටත් වඩා නරක ජෙප්පො ටිකක් පත්කරගෙන වල් පැළෑටි ගලවන්න ඕනි කිව්වට වැඩක්යෑ?

    උන්ගේ brainwash කිරිල්ලට අහුනොවෙච්ච උන් දන්නවා මුන් මොන කතා කිව්වත්, ජෙප්පො කියන්නේ ලංකාවෙ දූෂිතම, ජඩම අධමයෝ කියලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ක්‍රියාව හගවන්න යොදන ක්‍රියාපදයක් විතරයි කප්පම් ගැනීම කියන්නෙ. ලාල් එහෙම කරන්නෙ නෑ
     
    • Haha
    Reactions: Inigo Montoya

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,372
    2,415
    113
    ආණ්ඩුව වැරදි කළොත් මුලින්ම නැගිටින්නේ අපි කියපු එක පරයෙක් නෑ
     
    • Haha
    Reactions: clumsyhulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    මීට වඩා රටට කෙලපු උන්ට මේකෙ පැල් බැඳගෙන කඩේ ගියපු උන් දැන් බබාල වෙන්න එන නිසා.
    මුන්ට වඩා රටට කෙලව්පු උන් කොහෙද යකෝ ඉන්නේ ???
    අවුරුදු ගානක් තිස්සේ පාරවල් ගානේ කරන් කරන වැඩේ ට කකුලෙන් ඇද ඇද ගිය පක්කු නට අවුරුදු එක හමාරක් ගිහින් කලින් ආණ්ඩුවල වැඩ ම කරනවා ඇරෙන්න අලුතෙන් එක අබ ඇටයක දෙයක් කරන්න පුලුවන් වෙලා නෑ .

    ඕකුන් අදත් විපක්සෙ හිටියනම් මේ වගේ කොහේ හරි පාරක උද්ගෝෂණ කර කර ඉදි ලංකාවේ දෙයකට හරි අදාලම නැති ලෝකේ දෙයකට හරි .

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,722
    4,958
    113
    මුන්ට වඩා රටට කෙලව්පු උන් කොහෙද යකෝ ඉන්නේ ???
    අවුරුදු ගානක් තිස්සේ පාරවල් ගානේ කරන් කරන වැඩේ ට කකුලෙන් ඇද ඇද ගිය පක්කු නට අවුරුදු එක හමාරක් ගිහින් කලින් ආණ්ඩුවල වැඩ ම කරනවා ඇරෙන්න අලුතෙන් එක අබ ඇටයක දෙයක් කරන්න පුලුවන් වෙලා නෑ .

    ඕකුන් අදත් විපක්සෙ හිටියනම් මේ වගේ කොහේ හරි පාරක උද්ගෝෂණ කර කර ඉදි ලංකාවේ දෙයකට හරි අදාලම නැති ලෝකේ දෙයකට හරි .

    ජේසු විතරක් නෙවේ පාස්කුවේදි ඩිලානයත් මරණයෙන් උට්ඨාන වෙලා 😂😂😂😂