පැතුම් 19 නුවරට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයයි අතර වාර්ෂික මහා ක්‍රිකට් තරඟයක් පවත්වන්නට අපි ආරම්භ කළේ වසර 2005 දී.

    එහි පළවෙනි තරඟය පැවැත්වුනේ කොළඹ SSC පිටියේ. ඒක ජීවිතේ අමතක නොවන තරඟයක්. මට එහිදී ආරම්භක පිතිකරු ලෙස ලකුණු 63 ක් ලබා ගැනීමට හැකියාව ලැබුනා

    මේ තරඟාවලිය නොකඩවා පවත්වා ගෙන යෑමට අපෙන් පසුව ආපු පරම්පරාවත් කටයුතු කළා. දැන් අවුරුදු 18ක්. මෙවර ඒ තරඟය පැවැත්වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. ඒ මේ 19 වෙනි ඉරිදාට.

    ඒකට සමගාමීව හෙට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දීම මෙම තරඟාවලියට සහභාහී වූ ආදී සිසුන් අතර තරඟයක් පැවැත්වෙනවා. පැරණි මතකයන් යළි සිහි ගන්වා ගන්න හොඳ අවස්ථාවක් වෙයි.

    පැතුම් කර්නර්
    #පැතුම්ගේ_කතාව
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Helmet එකක් නැතුව බයික් එකක් පැදල පෙන්නන කියන්න ඕන නුවර town එකේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,915
    113
    කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයයි අතර වාර්ෂික මහා ක්‍රිකට් තරඟයක් පවත්වන්නට අපි ආරම්භ කළේ වසර 2005 දී.

    එහි පළවෙනි තරඟය පැවැත්වුනේ කොළඹ SSC පිටියේ. ඒක ජීවිතේ අමතක නොවන තරඟයක්. මට එහිදී ආරම්භක පිතිකරු ලෙස ලකුණු 63 ක් ලබා ගැනීමට හැකියාව ලැබුනා

    මේ තරඟාවලිය නොකඩවා පවත්වා ගෙන යෑමට අපෙන් පසුව ආපු පරම්පරාවත් කටයුතු කළා. දැන් අවුරුදු 18ක්. මෙවර ඒ තරඟය පැවැත්වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. ඒ මේ 19 වෙනි ඉරිදාට.

    ඒකට සමගාමීව හෙට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දීම මෙම තරඟාවලියට සහභාහී වූ ආදී සිසුන් අතර තරඟයක් පැවැත්වෙනවා. පැරණි මතකයන් යළි සිහි ගන්වා ගන්න හොඳ අවස්ථාවක් වෙයි.

    පැතුම් කර්නර්
    #පැතුම්ගේ_කතාව
    Apita paan da?
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    පැචුමා රනිල් ගේ ගල් කොල්ලෙක් කියන්නේ ඇත්ත ද?