පේරාදෙණිය , මට යන්න බැරි උන, ඒත් අද හැබෑ කර ගන්න පුළුවන් උන හීනයක්.
හන්තානේ පාමුල ලස්සන ක්‍රිකට් පිට්ටනියක මැච් එකක් ගහන්න ලැබුනා. හන්තානේ මතකයන් එක්ක ගතවුන සුන්දර දිනයක්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු ටීම් එකයි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු ටීම් එකයි.
මුල් වැච් එක වගේම අපි මේකත් දිනුම්.
පන්දු වාර 40 කදි අපි ලකුණු 190 ක් ගහන කොට පේරා ටීම් එක 160 කට දැවී ගියා.
මට ගහන්න පුළුවන් උනේ ලකුණු 9(12)යි.
හැබැයි ටීම් එක සාර්ථකව ජයග්‍රහණය කරා ගියා.
ලබන අවුරුද්දේ කොළඹට !
ජයවේවා !
පැතුම් කර්නර්
#පැතුම්ගේ_කතාව